IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අල්ලස් කොමිසම රංජන්ගෙන් ප්‍රකාශයක් ගනී

ඇවන්ගාඩ් සමාගම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට රුපියල් ලක්ෂ 50ක්  දුන් බවට ඇවන්ගාඩ් සමාගම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද රාමනායක මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

පැමිණිල්ලේ කරුණු තහවුරු කර ගැනීමට ඒ මහතාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ ආරංචි කියයි.

DSC_1673 DSC_1678 DSC_1726 DSC_1750



අදහස් (0)

අල්ලස් කොමිසම රංජන්ගෙන් ප්‍රකාශයක් ගනී

ගමගේ Thursday, 03 March 2016 02:30 AM

සමහර අය‍ට ඕනෑ මෙතුමා ටයි කෝට් ඇඳගෙන යනවා දකින්න වගෙයි (නි)

:       0       0

උදය Thursday, 03 March 2016 02:38 AM

මේ වගේ අයට හුරේ දාන අය ඉන්නා රටක ඉපදීමත් පාපයකි (නි)

:       0       0

හිමාල් Thursday, 03 March 2016 03:53 AM

ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ. මෙතනදි ගිහින් තියෙන්නේ පැමිණිල්ලේ සාක්ෂි දෙන්න. (ම)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:02 PM

ඔහොම යමු ඇමතිතුමා. දුෂණය,. වංචාව, හොරකම ,ලිංගික අල්ලස රහිත ශ්‍රී ලංකාවක් බිහිවෙන තෙක්. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 03 March 2016 04:03 AM

පිම්බෙන්න හදන නළුවෙක් සහ ඇමැති කෙනෙක්, කරපු දේකුත් නැහැ, කරන දේකුත් නැහැ....(ම)

:       0       0

සංජය Wednesday, 02 March 2016 03:49 PM

හැම රජයකම ඉන්නවා ඒ රජයන්ට ඇතුළෙන්ම ඉඳන් හානි කරන අය . අපි යහපාලනය කියලා අදහස් කලේ මේ වගේ චරිත නැති බුද්ධිය ,තර්කය ,කරුණු මත පදනම් වූ රාජ්‍ය පාලනයක් මිස විනෝද සමය ,ජෙම්ස්බෝන්ඩ් චරිත රඟපාන ආණ්ඩුවක් නොවෙයි. (ර)

:       0       0

සුගන්දි Thursday, 03 March 2016 05:43 AM

මු හොද නළු කමටම විතරි.. අනිත් ඒවා ඔක්කම බොරු. මු හිතන්නේ හෙමතැනම රඟපාන්න පුළුවන් කියල. අඩුම තරමේ ජාතික අැඳුමවත් අදාල රජයේ සේවයට යන්න දන්නේ නෙති උන්වද අපේ චන්දෙන් පත්කරගන්නේ? (කෞ)

:       0       0

ජනහිත Thursday, 03 March 2016 05:38 AM

මොනවා වුණත් තනතුරු මිනිසුන්ට වඩා වැදගත්. ඒවා අනාදිමත් කාලෙක ඉඳලා එන ඒවා. ඒවා රටේ ගෞරවයට හේතුවෙනවා. සම්ප්‍රදාය ඕනෑම දේකට වැදගත් දෙයක්. මෙතන පටලැවිල්ලක් තියනවා. තමන්ට ගැළපෙන්නේ මොකක්ද කියලා තෝරාගන්න බැරිකම. (නි)

:       0       0

ජනහිත Thursday, 03 March 2016 05:50 AM

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ සුගන්දි. (නි)

:       0       0

දිනේෂ් සුබසිංහ Wednesday, 02 March 2016 04:14 PM

තවත් මාධ්‍ය සන්දර්ශනයක්. (බ)

:       0       0

ලක්මාල්‍ Thursday, 03 March 2016 06:02 AM

ගිය ආණ්ඩුවේ මර්වින් සිල්වා. මේ ආණ්ඩුවේ රන්ජන් රාමනායක. මෙයාලා මාධ්‍යයේ කැපීපෙනෙන්න දඟලන පාර්ලිමේන්තුවේ ඉන්න විහිළුකාරයෝ. කණගාටුයි මෙයාලව පාර්ලිමේන්තු යවන්න තමුන්ගේ වටිනා ඡන්දෙ පාවිච්චි කරන අය ගැන. (නි)

:       0       0

නිශාන්ත Thursday, 03 March 2016 06:02 AM

දැන් එතුමාගේ ඇඳුමද සමහරුන්ට ප්‍රශ්නේ? (නි)

:       0       0

සුසන්ත Wednesday, 02 March 2016 04:21 PM

කලින් සැරවල වගේ මේ සැරෙත් දෙතුන් පාරක් ඇවිදන් එන්න වුනාද දන්නේ නෑ හරියට කැමරාවට අහුවෙනකන්. (ර)

:       0       0

නුවන් Thursday, 03 March 2016 06:05 AM

රන්ජන් දැක්කහම හරිම ප්‍රසන්නයි (නි)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 04:43 PM

ජනතා නියෝජිතයෙක් නේද මේ. නිල කටයුත්තකට යනකොටවත් හරියට ඇදුමක්වත් අදින්න දන්නේ නැහැ වගෙයි. (ර)

:       0       0

ජෙරමි Wednesday, 02 March 2016 05:46 PM

අනේ මේ අපේ ඇමති කෙනෙක් නේද? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 March 2016 06:05 PM

මේවට හුරේ දාන මෝඩයෝ තාමත් මේ රටේ ඉන්නවා. රටට මොනවා වුණත් එයාලට ගානක් නැහැ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Wednesday, 02 March 2016 07:06 PM

ජනහිත මේක ගරු රඟ පෑමක් එනිසා කලබල වෙන්න එපා.(අ)

:       0       0

සම්පත් Wednesday, 02 March 2016 08:52 PM

ගරු ඇමතිතුමා කෙලින් පොරක් (අ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 02 March 2016 09:23 PM

මේ වගේ විහිළු කාරයොත් , අපි ඡන්දෙන් පත් කරලා යැව්වනේ දෙයියනේ ඇදුමේ හැටියට නම් . විමල් කියපු වැඩේට ඇවිල්ල යන ගමන් ද කොහෙද (අ)

:       0       0

ඉන්දු Wednesday, 02 March 2016 10:09 PM

ජනහිත, මමත් හිතුව ඒකම, මේකත් තව රඟපෑමක් වෙන්නැති, ෂූටින් වලට ගැලපෙන විදිහටයි අඳින්න ඇත්තේ.(අ)

:       0       0

ඈන්ජලෝ Wednesday, 02 March 2016 10:21 PM

ඇදුමෙන් වැඩක් නැහැ , හැමදාම බොරුවට තැන දෙන අයට කැමති අය මොනවා කීවත් මේ වගේ එඩිතර කෙනෙක් අපිට ඕනේ අපෙන් හොරකම් කල සල්ලි හොයාගන්න , අපි අනික් අය හොරකම් වලටත් පොලි ගෙවා ගෙවා ඉන්නවා

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 11:16 PM

මේක රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමත කරලා ඇති නේද? වන් ෂොට් හින්ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 472 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 490 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1462 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1108 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 437 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site