රුපියල් කෝටි 50ක වත්කම් සම්බන්ධයෙන් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන (රත්තරන්)ගෙන් අද (19) අල්ලස් කොමිසම ප්‍රශ්න කළේය.
එම මුදල ඔහුට ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්න කිරීමේ අරමුණ විය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් කොමිසම රත්තරන්ගෙන් ප්‍රශ්න කරයි
දාස Friday, 20 March 2015 03:16 AM
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ (නදී)
ඩිලාන් Friday, 20 March 2015 04:54 AM
නඩු කියල තවත් අපේ සල්ලි නාස්ති කරන්න එපා. ඕකව හිර ගෙදරට දාන්න එක පාරටම. මුළු රටම දන්නවා හොරා කියල.(බ)
සාරංග Thursday, 19 March 2015 03:58 PM
ඕවා අපේ සල්ලි.(හේ)
ශ්‍යාමන්ත Thursday, 19 March 2015 06:06 PM
සොරකම්කළ අපේ බදු මුදල් වෙන්නත් පුලුවන්. වහාම පරීක්ෂා කරන්න (නි)
තිළිණ Thursday, 19 March 2015 07:23 PM
ඇත්ත. මේ සල්ලි ලැබුණු හැටි හොයලා බලන්න (නි)
කැළුම් Thursday, 19 March 2015 11:07 PM
මෙතුමා බොහොම අහිංසක කෙනෙක්නේ! සාධාරණව උපයා සපයාගත් ඒවා වෙන්න ඇති (නි)
සහන් Friday, 20 March 2015 12:28 AM
දැන් රත්‍රන් මළකන කාලය වගෙයි (නි)
අජිත් කරුණාරත්න Friday, 20 March 2015 12:32 AM
රත්තරන් මල්ලි මේ සල්ලි හොයාගත්තේ ටෙලි නාට්‍යවල රඟපාලා මිසක් දේශපාලනය කරලා නොවෙයි. තව ඔය පොඩි පොඩි මුදල් ටිකකුත් ලැබෙනවා. ටෙලි නාට්‍යවල පොලිස්, හමුදා චරිතවලට පණදුන් හොඳ නළුවෙක්.මෙො මුදල් නාස්ති කරන්නේ නැතුව ඇති. ඒකයි ඔච්චර සල්ලි තියෙන්නේ. (නි)
දුමින්ද Friday, 20 March 2015 01:43 AM
නමේ හැටියට රත්තරන් කෝටි 5 සොච්චමක් (නදී)