ප්‍රංශයේ වාසය කරන ඥාති සොහොයුරකුගේ පෙර පදිංචිය තහවුරු කැරෙන සහතිකයක් ගැනීමට ගිය විශ්වමඩු වැසියකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ගත්තැයි කියන විශ්වමඩු ග්‍රාම සේවක නිලධරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
එම්.රාජ්නි කාන්තන්ගෙන් අල්ලස ගනිද්දී සුබ්‍රමනියම් සේවනායගම් නම් ග්‍රාමසේවක අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කීවේය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:27 AM
තෝරු මෝරු අතර පිනපු පුංචි හාල්මස්සෙක්, වැරදි දේ වැරදියි. (ම)
අතුල Wednesday, 21 October 2015 11:52 AM
රජයේ සේවයටත් ලැජ්ජයි මේ වගේ මිනිස්සු (නි)
පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 12:04 PM
අතුල , තෝරු මෝරු කෝටි ප්‍රකෝටි ගැන වලින් ගහන කොට මේවා බලන් ඉන්න පොඩි එවුන්ට ඔය පොඩි පොඩි කැලි දෙකක් තුනක් ඉඳල හිටලා බා ගන්නවා , ඇති වරදකුත් නැහැනේ නවතිල්ලේ හිතපුවම , මමනම් කියන්නේ ඉස්සෙල්ලම රාජ්‍ය දේපොළ හොරා කාපු එවුන් ටික අල්ලන්න ඕන එතකොට මේවා ඉබේම නවතිනවා(රේ)
චන්ද්‍ර වීරසිංහ Thursday, 22 October 2015 01:42 AM
පිටබැද්දර ජයාත් මට හිතෙන්නේ වැඩකරන තැනදී සම්තින් එකක් හීනියට කපාගන්නවා ඇති (නි)