(අමදෝරු අමරජිව)
මරණ පරික්ෂණය සිදුකර මරණ සහතිකය ලබා ගැනිමට අදාල වාර්තාව ලබාදිම සදහා රුපියල් 3000ක අල්ලසක් ගත් ත්‍රි කුණාමලය මහ රෝහලේ තාවකාලික රාජකාරියේ යෙදී සිටිබව කියන හදිසි මරණ පරික්ෂකවරයා අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ වැටලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගෝමරන්කඩවල, බක්මිගම ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු සිය බාප්පාගේ මරණ පරික්ෂණ වාර්තාව ඉල්ලා සිටි අවස්ථාවේ ඒ සදහා රුපියල් 10,000/-ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 7000 ක මුදලක් මිට පෙර ලබා දි මේ පිළිබදව අල්ලස් කොමිසමට කල පැමිණිල්ලක් අනුව මෙම වැටලිම සිදු කරනු ලැබීය.
වාර්තාව ලබාදිමට ඉතිරි රුපියල් 3000/-ක අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේ සැකකාර හදිසි මරණ පරික්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට පත්විය. සැකකාර හදිසි මරණ පරික්ෂකවරයාගේ ත්‍රිකුණාමලය යෝනක වීදියේ නිවසේදි අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැක කරු මෙලෙස අල්ලස් කොමිසමේ වැලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට රැගෙනවිත් ඇති අතර සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී