දිනපතා කොටි තුනක් පමණ ඉපැයූ මුදල් අහිමි වීම නිසා ඇවන්ගාඩ් පිරිස් මරලාතෝනි දෙමින් පත්තර කන්තෝරු වලට යන්නේ යැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.
තමා ඇවන්ගාඩ් වෙතින් අල්ලස් ගත් බව සමහරුන් ප්‍රචාරය කරන බවත්, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරුන් සමඟ තමා පොලිස්පතිට පැමිණිල්ලක් කළ බවත්, අල්ලස් දුන්නේ හා ගත්තේ කවුදැයි ළඟදීම එම පරීක්ෂණයෙන් පසුව හෙළි වනු ඇති බවත් සේනාරත්න මහතා පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අල්ලස් දුන් අය හා ගත් අය ළඟදීම හෙළිවේවි‘
ජයසේන Saturday, 05 December 2015 05:18 PM
අහිංසක රාජිත ඇමතිතුමාට මඩ ගහන්න එපා! (නි)
සම්පත් Saturday, 05 December 2015 05:35 PM
හොඳයි එහෙනම් කරලම පෙන්වන්නකෝ (නි)
සොපී Saturday, 05 December 2015 05:35 PM
මේ ඇමතිතුමා ඇවන්ගාඩ් එකට පුදුම ආදරයක්නේ තිබෙන්නේ? ඒ බව රටේ ජනතාවට හොඳින් තේරෙනවා. (නි)
මහින්ද සෞදි Saturday, 05 December 2015 06:41 PM
පව් අනේ! රාජිත මහත්තයා හරිම අවංකයි (නි)
නිලමේ Saturday, 05 December 2015 10:47 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ (නි)
කුමාර Sunday, 06 December 2015 12:52 AM
ද්වේශයෙන්, මානයෙන් පිරුණු අය කවුද කියලා ජනතාව දන්නවා (නි)
ෆොන්සේකා Sunday, 06 December 2015 02:18 AM
පරාජිත දේශපාලනය තුරන් කරමු. (නි)
මුණසිංහ Sunday, 06 December 2015 02:32 AM
දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පෙන්නපුවා ගැන ජනතාවට හොද අවබෝධයක් තිාබනවා. (නි)
නිමල් ලාලිත Sunday, 06 December 2015 02:38 AM
අනේ රටට ජාතියට ආදරේ කරන දේශපාලකයෝ? මේගොල්ලන්ට තියෙන්නේ ඇවන්ගාඩ් විතරමද? මඩගහන එකමද? (නි)
ප්‍රියාන් Sunday, 06 December 2015 02:59 AM
තමන්ගේ මඩිස්සලේ පුවක් තියාගෙන අනුන්ගේ මඩිස්සලේට අත දානවා පුවක් කෑලි අහුලන්න. අනේද කියන්නේ.. (නි)
තිලක්-ඩුබායි Sunday, 06 December 2015 03:19 AM
රාජිත මහත්තයා විතරක් නෙමෙයි එතුමාගේ පුතත් හරිම අවංකයි. (නි)
ඇසිලින් Sunday, 06 December 2015 03:24 AM
එහෙම වෙනවා නම් හොඳයිනේ ඉතින් (නි)
ඉන්දික Sunday, 06 December 2015 05:02 AM
රජිතම කියනවා නම් දිනපතාම කෝටි 3 ක් ඉපයුව කියල, මාසෙකට කෝටි 90 ක අදායමක් රට ඇතුලට ආපු එක ද මෙයාල හපන්කමක් වගේ නවත්තල තියෙන්නේ ? ඇත්ත ඒක නම් ආණ්ඩුව රටේ අදායම් මාර්ග නැති කරගෙන නේද? (බ)
දහම් Sunday, 06 December 2015 06:00 AM
කියන්න නම් දේවල් කොච්චරද නේ.(හේ)
දිනේෂ් Sunday, 06 December 2015 06:25 AM
ළගදිම හෙළි වෙයි කවුද අල්ලස් ගත්තේ කියලා.(හේ)
නිලාන් Sunday, 06 December 2015 06:40 AM
මෙහෙම පාට මාරු කරන කටුස්සොත් නැතුව ඇති.මොනවා හිතාගෙන ජීවත් වෙනවද මන්දා.(හේ)
ජයතිලක Sunday, 06 December 2015 06:49 AM
ඔහොම යමුකෝ (හේ)
ප්‍රභාත් Sunday, 06 December 2015 08:25 AM
හෙළි වෙයි හෙළි වෙයි බලමුකෝ.(හේ)
දිල්ශාන් Sunday, 06 December 2015 02:20 PM
අල්ලස් ගත්ත අය කොහොමත් හෙලි වෙයි. දැන් කෑ ගහලා වැඩක් නෑ.(හේ)
නඩරාජා Saturday, 05 December 2015 05:02 PM
ඔබට ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා! (නි)