IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අල්ලස් පැමිණිලි 200ක් හිරවේ

අල්ලස් කොමිසමට අලුතින් ලැබී ඇති පැමිණිලි 200ක් පමණ කොමිසම අක්‍රීයවීම නිසා විමර්ශනයට ගත නොහැකිව කොමිසමේ හිරවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳ අල්ලස් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් විමසීමේ දී ඔහු කීවේ කොමසාරිස්වරයකු ඉවත්වීමෙන් කොමිසම අක්‍රීය වී ඇති නිසා අලුත් පැමිණිලි විභාග කිරීමට තමාට නියෝග දිය නොහැකි බවයි.



අදහස් (0)

අල්ලස් පැමිණිලි 200ක් හිරවේ

මගලී ‍ ෆොන්සේකා Saturday, 06 June 2015 08:06 AM

අනේද කියන්නේ එක්කෙනෙක් අස් උනා කියල තව කෙනෙක් පත් කරන්න තරම් කොන්ද පන තියෙන කෙනෙක් නැද්ද මේ ආණ්ඩුවේත් දැන්. ඕකේ හිටපු කෙනත් අල්ලස් ගත්තු කෙනෙක් කියල තිබුනා (නදී)

:       0       0

රශීඩ් Saturday, 06 June 2015 08:23 AM

රජය මේකට වග කිව යුතුයි. මෛත්‍රී පාලනය යටතේ වැරදිකරුවන්ට දඩුවම් දෙනවා කීවා නේද ? (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Saturday, 06 June 2015 08:36 AM

දෙයියෝ දනී. අපි නොදනී. (නදී)

:       0       0

නුවන් Saturday, 06 June 2015 09:05 AM

සාමාන්යෙන් මෙහෙම හිරවීමක් උනාම එකා දෙන්නා අස්සෙන් පැනල ඉස්සරහින් දාල යනවා දැකල තියනවද මහා පාරේ. ඒ වගේ ඔය සමහර පැමිණිලි අස්සෙන් ඇදල ඉස්සරහට ගන්නවා හොදා.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 01:04 AM

බොහොම ලස්සනයි වැඩේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ණය සහන ගන්න මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා‘
2024 සැප්තැම්බර් මස 25 108 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 170 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 345 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 784 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 510 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37091 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24437 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site