IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ  අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය.

බාලපටබැඳි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරද්දී දුන් තීන්දුවක් උල්ලංඝනය වන පරිදි ඔහු විසින්ම වාහන මිලදීගැනීමක් කර ඇතැයි කියමින් මෙම පැමිණිල්ල කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



අදහස් (0)

අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක්

දයා අලහාකෝන් Wednesday, 01 January 2014 05:56 PM

ලැජ්ජා නැතිකම. මිනිස්සු යන එන පුජනීය ස්ථාන නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:21 PM

මේකම තමයි විනාසේ , ලොකු අය මහා පරිමානෙන් කරනකොට පහල ඈයො ඉතින් හිතුමතේට කරනවා.(නදී)

:       0       0

හේමාල් Wednesday, 01 January 2014 06:39 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 02 January 2014 04:47 PM

ජ . වී . පෙ නායකත්වය පක්ෂයේ ප්‍රතිපත්ති වලට නොගැලපේ. දැන් අධිරාජ්‍යවාදීන්ට බැණ බැණ සිටින නායකත්වය 89 දී සාමාජිකයන් අතරමන් කර දමා අවරුදු 10 ම එංගලන්තයට වී සිටියේය. විජිත හේරත් , සුනිල් හදුන්නෙති , ටිල්වින් සිල්වා වැනි ජනතාව පිළිගන්න නව නායකත්වයක් යටතේ තරග කලොත් ඡන්ද වැඩි කරගන්න පුළුවන්. කෙසේ නමුත් අල්ලස් කොමිසමේ සභාපතිට විරුද්ධව පැමිණිලි කිරම හොඳ දෙයක් ලෙස දකිමි.(නදී)

:       0       0

සමන්ත Wednesday, 01 January 2014 08:14 PM

එල්ලෙන්න වැලක් නැතුවනේ හිටියේ..! (අ)

:       0       0

තිලක් Wednesday, 01 January 2014 08:18 PM

ලොක්කෝ වැරදි කරනවා නම්, දැඩි දඬුවම් කලයුතුය (අ)

:       0       0

සාලිය Wednesday, 01 January 2014 09:44 PM

මම මේක කියවනකොට කොමෙන්ට්ස් පහක් තිබුනා. ඒ උනත් කව්රුවත් මේ දේ කරපු ජේ වී පි එකට හොදක් නං කියල නැහැ.(නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Wednesday, 01 January 2014 10:22 PM

දැන් අපි මේවා කියන්නේ කාටද?(දිල්)

:       0       0

කුමාර ඩුබායි Thursday, 02 January 2014 12:25 AM

ජේ. වී. පී එක හොඳ වැඩ කෙරුවට ඕනෑම වෙලාවට ඇන ගන්නවා. එදා ෆොන්සේකා මහත්මය පස්සේ නොගිහින් තනිවම ඡන්දෙ ඉල්ලුවා නම් අනාගතේ මෙවර ජනාධිපති වෙනවා නියතයි . (අ)

:       0       0

බිනර Thursday, 02 January 2014 03:26 AM

මෙච්චර වැරදි,අසාධාරනකම් ගැන කතා කරන ,පෙන්වාදෙන ජේ.වී.පී. එකට මිනිස්සු ඡන්දෙ නොදෙන්නේ ඇයි? (නදී)

:       0       0

සමන්ති Thursday, 02 January 2014 04:25 AM

මෙයා නේද හිටපු අගවිනිසරුවරියටත් චෝදනා ගොනුකලේ . ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. (නදී)

:       0       0

පෙරේරා Thursday, 02 January 2014 05:31 AM

ලංකාවේ අල්ලස් ගැනීම නීත්‍යානුකූල කලොත් ඔය දෙපාර්තමේන්තුවත් වහල දාල දූෂණයක් නැති රටක් වෙයි නේද? (නදී)

:       0       0

සාරම් Thursday, 02 January 2014 08:35 AM

ජේ වී පි එකත් කල නරක තේරුම් ගත් පක්ෂයක් විදිහට යුගයේ අවශ්‍යතාවය යත් තේරුම් අරගෙන වගේ . (අ)

:       0       0

අමිල සින්ග් Thursday, 02 January 2014 09:16 AM

අතීතය මතක සහ එයට බය අය ජේ වී පි එකට ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් මෙය ගොඩක් හොද වැඩක්. (අ)

:       0       0

අල්විස් Thursday, 02 January 2014 12:02 PM

" මේ වැඩේ කෙරුවොත් මහන්සිය දෙන්නම්.." කියන යෙදුමේ තියෙන "මහන්සිය" අල්ලසට වැඩිය වෙනස් නේද..? මොකද "සන්තෝසම්" හෝ "මහන්සිය" සමාජේ ඕන තරම් තියෙනවා. ඒවා අල්ලන්නේ නැහැනේ. (නදී)

:       0       0

මුණසිංහ Friday, 03 January 2014 08:59 AM

ජවිපෙ වැරදි කරලම නැත්ද? කරුණාකරලා 88-89 කාලේ මරපු මිනිස්සුන්ගේ ගණනත් නාම ලේඛනයක් එක්ක ප්‍රසිද්ද කරන්න. ඔය කාරනයට වඩා ඒක වැදගත් නැත්ද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:52 PM

දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ කැත කලාට ප්‍රශ්ණයක් නෑ කියල අපේ අත්තම්මා දවසක් කිව්වා මතකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1068 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 749 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 864 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1422 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 570 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site