IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අලවංගුවෙන් ගසා මස්සිනා මරලා

( ඩී.ජී.සුගතපාල)

උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට  ඔහුගේ මස්සිනා විසින්  අලවංගුවකින් පහරදි අද  (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ උණවටුන දලවැල්ල පදිංචි  ගනේගොඩ ගමගේ රත්නසිරි නමැති   54 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින අතර නිවසේ සිට ඇත්තේ බිරිඳගේ මල්ලි සමග බවත්   සැකකරු අද අලුයම මස්සිනා නිදා සිටියදි ඔහුගේ හිසට අලවංගුවකින් පහරදි ඝාතනය කර  පොලිසියට පැමිණ බාරවු බවත් පොලිසිය පවසයි. පසුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

අලවංගුවෙන් ගසා මස්සිනා මරලා

Marisipala Thursday, 01 August 2024 09:39 AM

ඉස්සර මස්සිනාලා අක්කා වැන්දඹුවක් වීම වලක්වන්න මස්සිනා උපරිමයෙන් ආරක්ෂා කලා. සමාජයේ පිරිහීම සමග ආත්මාර්ථකාමිත්වය, සාරධර්ම විනාශය ඇතිවෙලා තියෙන්නෙ පසුගිය කාලයේ හිටපු දේශපාලුවො කරපු දේවල් නිසා තමයි

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 183 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?
2024 නොවැම්බර් මස 29 771 0

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය


ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
2024 නොවැම්බර් මස 29 1655 1

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 411 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 2079 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 931 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 584 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site