IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අලවතුගොඩට අහසින් යකඩ කෑල්ලක්

අලවතුගොඩ දීගල ගෙවත්තකට අද උදේ 8.15ට පමණ අභ්‍යාවකාශ වස්තුවක් වැටුනු බව ගැමියෝ කියති. එය යකඩ කැබැල්ලක් සේ පෙනෙන බවත් පොළොවෙන් මතුටට අඟල් හතරක් පමණ පෙනෙන බවත් ඔවුන් කියති.



අදහස් (0)

අලවතුගොඩට අහසින් යකඩ කෑල්ලක්

සුමුදු Friday, 23 November 2012 04:10 PM

ඊශ්‍රායලයට නම් මේ දවස් වල මෙහෙම කොටස් සෑහෙන්න වැටෙනවා ඇති. (නි)

:       0       0

මහේෂ් Friday, 23 November 2012 04:38 PM

බදු අඩුකරපු රේසින් කාර් එකක කෑල්ලක් වෙන්න ඇති. (නි)

:       0       0

චූලක Friday, 23 November 2012 12:24 PM

නොබියව පරීක්‍ෂණ අරඹන්න අවශ්‍යයි. සත්‍ය වශයෙන්ම මේක මිත්‍යාවක් වෙන්න බැහැ. (නි)

:       0       0

මධූ Friday, 23 November 2012 12:26 PM

කෝ බල්න්න යකඩ කෑල්ල (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 12:21 PM

දෙවියන් කෝපවෙලා. (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:56 PM

චන්ද්‍රිකාව තවම උඩ ඇරියෙත් නැහැනේ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 24 November 2012 09:43 AM

අහසින් යකඩ වැටෙන්නේ කොහොමද (දී)

:       0       0

කිවි Friday, 23 November 2012 12:33 PM

ඕක පිටසක්වල සමග සම්භන්දයක් තියෙනවා කියල අපිට හිතන්න බැරිද (දී)

:       0       0

සදුන් Friday, 23 November 2012 12:38 PM

කාගේ හරි ඔලුවකට වැටුනානම්

:       0       0

සදුන් Friday, 23 November 2012 12:38 PM

දැන් අහන්න ලැබෙන්නේ හිතාගන්න බැරි දේවල් (දී)

:       0       0

සඳුන් Friday, 23 November 2012 12:31 PM

කාගේ හරි විහිලුවක්ද දන්නේ නැහැ (දී)

:       0       0

පරා Friday, 23 November 2012 12:41 PM

අපිට ඉතින් හැමදාම අහසින් වැටෙනකල් බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ (දී)

:       0       0

දමිත් Friday, 23 November 2012 01:08 PM

පිට සක්වල යානයකින්

:       0       0

චමිලා Friday, 23 November 2012 01:08 PM

මට පෙනෙන්නේ රාවණා රජු නැවත පැමිණීමට පෙර සළකුණක්. (නි)

:       0       0

ජසී Friday, 23 November 2012 02:25 PM

ඔය පේන්නේ ලෝක විනාසේ පෙරනිමිති (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 23 November 2012 02:35 PM

"කිවි ඕක පිටසක්වල සමග සම්භන්දයක් තියෙනවා කියල අපිට හිතන්න බැරිද" ඊට මෙහා පොලව උඩ තියෙන දේවල් සේරම එක්ක සසඳලා බැරි වුනොත් විතරක් පිටසක්වලට යමු නේද? ඔයාලගේ ජාතියේ අය බැක්ටීරියාවක් දැක්කත් කියන්නේ 'පොලවේ දක්නට නොලැබෙන මෙම ජීවියා පිටසක්වලෙන් පැමිණ ඇති බව සිතිය හැක' කියලා. හැබැයි මේ ළඟදිත් කන්නෙලිය කැලෙන් කවදාවත් දැකලා නොතිබුණ ආවේනික ගෙඹි වර්ගයක් හම්බ වුනා... අපි නොදන්නා නොදැකපු දේවල් පොලවේ කොතරම් තියෙනවද? (ස)

:       0       0

පාලිත Friday, 23 November 2012 02:35 PM

අබුද්ධස්සකාලේ ඔහොම දේවල් වෙනවා (ස)

:       0       0

ශාන් Friday, 23 November 2012 02:36 PM

පාරා හරි. ඕකත් ආශ්චර්‍යයේ පින හින්ද කියල ඇමති කෙනෙක් කියන්නෙ නැත්ද කියල බලමු. (ස)

:       0       0

මාටින් Friday, 23 November 2012 02:45 PM

ඕක අර චන්ද්‍රිකාවේ කෑල්ලක්ද ...??? (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 03:27 PM

කන් ගෑට්ටෙක්ගෙ වෑඩක්ද දන්නෙ නෑ (ස)

:       0       0

ඩොන් Friday, 23 November 2012 10:36 PM

මේක සැටලයිට් එකකින් වැටුණු කෑල්ලක්. (නි)

:       0       0

රොෂාන් Friday, 23 November 2012 03:29 PM

ඕක ගැන තව විස්තර දැන ගන්නේ කොහොමද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 16 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 337 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 201 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 714 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 309 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site