IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අලිසබ්‍රිට මසකට පාර්ලිමේන්තු තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ  පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට්  ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්  මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද  සම්මතවිය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ වාර්තාවේ  නිර්දේශ අනුව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.

එම කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 24 වැනිදා ඉදිරිපත් කර ඇති වාර්තාවකින් මෙම නිර්දේශය කර ඇත.



අදහස් (7)

අලිසබ්‍රිට මසකට පාර්ලිමේන්තු තහනම්

kithsiri Wednesday, 06 March 2024 01:27 PM

හරි ලස්සනයි.

:       0       11

නිහාල් Wednesday, 06 March 2024 01:48 PM

අයියෝ ඕවා ප්‍රශ්නද? මාසයක් එන්න බැරි වුණාට පඩි වැටෙනවානේ... පෙන්ෂන් එකට මොකුත් වෙන්නෙත් නැහැනේ. සැපේ ඉඳන් පඩි ගන්න තියෙන්නේ...

:       0       16

nimal Wednesday, 06 March 2024 01:55 PM

රාජපක්ෂ පවුල්වල ගමන් මලුත් බලන්න. රේගු බලධාරීන්ට බෝල තිබේ නම්. ඒක කරලා මාධ්‍යයට පෙන්වන්න. බය නැතුව කරන්න පුළුවන් නම්... අපි ඔයාට නියම රාජ්‍ය සේවකයෙක් විදිහට අපේ හදවතින්ම ගරු කරනවා. නැත්නම්, අපි ඔබ සියලු දෙනා ගැන කණගාටු වන අතර, ඔබ සියලු ජෝකර්වරුන් සහ තවත් ජෝකර් සහ මංකොල්ලකරුවන් පමණක් වේ.

:       0       12

Prabha Wednesday, 06 March 2024 02:04 PM

ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඔක්කෝම හොරුනේ...!

:       0       12

nimal Wednesday, 06 March 2024 02:37 PM

සව්දි නීතිය ලංකාවට ඕනෑ කියලා කියන අය ඒවා පිළිපදින්නේ නැහැ. සවුදි නීතියට අනුව නම් මෙයාගේ අත් දෙකම කපලා දානවා. මේ සිද්දිය වෙලා දැන් කොච්චර කල්ද? දැන්ද දඬුවම දෙන්නේ? මාසයක් පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නෑ කියන්නේ ඒ මාසේ පඩි ගෙවන්නේ නැද්ද?

:       0       13

de silva Wednesday, 06 March 2024 03:03 PM

ඔය නිවාඩු කාලෙ පාවිච්චි කර කරන්න පුළුවන් තරම් හොර ජාවාරම් කරගනීවි , මේක දඩුවමක් නොවේ ඔහුට දුන්න උදවුවක් , මේක අලි හොරෙක්

:       0       8

Senarath Thursday, 07 March 2024 09:24 AM

අනුර, ඩැනියෙල්, රත්තරන් හොරාට ගෙනැල්ලා අහුවුණාම දඬුවම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම.. මෙයට මාසයක නිවාඩු කාලයක්.. ඒ කාලේ ඇතුළටත් තව වාර දෙකක්, ඩුබායි ගිහින් හොරට රත්තරන් ගේන්න පුළුවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 0 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 147 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 279 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 808 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 275 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 550 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site