IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ්


 
ෂෙහාන් චාමික සිල්වා

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන්  පලිසේන මහතා මාර්තු 15 වැනි දා  දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය. 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (12)

අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 02 March 2018 07:06 AM

ගරු අධිකරණයේ තීන්දුව ඉතාමත්ම ප්‍රශංසනීයයි.

:       1       152

wedage Friday, 02 March 2018 07:07 AM

සිංහල අවුරුද්දටවත් ගෙදර එන්න දෙන්නේ නැත්ද ?

:       4       42

sumal perera Friday, 02 March 2018 07:20 AM

මම බලන් ඉන්නේ අපේ ශ්‍රේෂ්යාධිකරණය අර පුරුදු විදිහට ඇප කොලේ ලියනකන් නැතිනං නඩුව විභාග කරන එක නවත්තන්න නියෝගේ දෙනකන් ...

:       0       0

pradeep Friday, 02 March 2018 07:26 AM

මොනවද ඔට්ටු , තව ටිකදවසකින් මේ දෙන්න නිදොස් කොට නිදහස් වෙනවා වෙනවාමයි. ලංකාවේම කුඩු ලොක්කා, වෙලේසුදා නිදොස්කොට නිදහස් කළා නම් මේ අහිංසක පැටව් දෙන්නා නිදහස් කරන්න බැරිද? දැන් පොඩි පොඩි නඩුකාර උතුමන්ලාටත් වැඩිපුර කීයක් හරි උපයගන්න චාන්ස් එක දෙන්න ඕනේ...

:       154       175

upali Friday, 02 March 2018 08:59 AM

අර්ජුනට ඇඬෙන්න එනවා වගේ....

:       74       14

රවින් Friday, 02 March 2018 09:06 AM

ඇවිදින හැටි හොඳට බලන්න. එතකොට තේරේවි ඔය කියන කොන්දේ අමාරුව තියෙනවද කියලා. වීඩියෝ පටි වලින් තේරේවි බොරුවේ තරම...

:       1       162

Raveendra Friday, 02 March 2018 09:16 AM

නම්බුකාර ලෙස පෙනීසිටන නිසාද "කර පටි" පැළද සිටින්නේ? අවසාන ඡායාරූපයේ දැක්වෙන්නේ ඔබේත්, මගේත් බදු මුදලින් වැටුප් ලබන බන්ධනාගර නිලධාරියෙක් එක හොර තක්කඩියෙකුගේ අතින්ම අල්ලාගෙන බසයට නැගීමට උදවු කරන්නේ නම්බුකාර පල් හොරු නිසාද? අනෙකුත් රැඳෙවියන්ටත් මෙසේ බසයට නැගීමට උදව් කරනවාද?

:       124       489

ජගත් ලියනගේ Friday, 02 March 2018 09:28 AM

ඉස්සර ආවේ හිනාවෙවි!!! දැන් නම් ඒක නැහැ. කවුරු කරත්, කර්මය පස්සෙන් ඇවිල්ලා, වැරදි කරපු අයට දඬුවම් ලැබේවි කවදා හෝ...

:       1       38

කසුන් Friday, 02 March 2018 09:43 AM

මේ නාඩගම් ඕනේ නම් තව එක වාරයක් ඇප නොදී ඉඳීවි... ඊට පස්සේ කට්ටිය එළියේ. රට කරවන, රට කරවපු මේ දෙගොල්ලන්ම එකයි. මේක අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට නොතේරෙනකමින් අවස්ථාවාදී දේශපාලකයෝ ජනතාව ගොනාට අන්දවති !!

:       0       31

dilan Friday, 02 March 2018 10:04 AM

මම නම් කියන්නේ මෙයාලා වැරැදි නැහැ කියලා... මොකද මම බිස්නස් එකක් කරත් බලන්නේ වෙඩි ලාභ ලබන්න මෙයාලා ගිහින් බැංකුව කැඩුවේ නෑ නේද? හොර වැඩවලට උදව් කළ බැංකු නිලධාරින් තමයි වැරැදි..

:       35       45

piyaratne Friday, 02 March 2018 01:06 PM

මේ රට බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ දේශය... නමුත් අඩියෙන් අඩියට සුරාසල්... කෝ මිනිස්සු සීලය රකිනවද? පන්සිල් වත් නැති සිංහල කියන මිනිසුන්ට මේ දේශය තවදුරත් හිමි නැහැ. බොහෝ දෙනා ඉන්ටර්නෙට් එකේ රට හරිගස්සන්න යනවා. සමහරු පච්චකොටාගෙන කරාබු දමාගෙන අශෝභන ලෙසින් හිස් පඹයින් වගේ ඉන්නවා. මේ ජාතිය මෙහෙම වුණේ මොකද? ජරා පක්ෂ දේශපාලනය... නමුත් තාම දේශපාලකයෝ පස්සෙම නම් යන්නේ.., මේ රට හිමි නැහැ.

:       0       202

de silva Friday, 02 March 2018 08:28 PM

පළාත්පාලන මැතිවරණය අාවේ නැත්නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ? කෝට්, කලිසම් ඇඳගෙන බෙන්ස් එකේ ගමන් යන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site