IMG-LOGO

2024 අගෝස්තු මස 23 වන සිකුරාදා


අල්ලා දෙවියන්ට අපහාස කළැයි කියන නඩුවෙන් ඥාණසාර හිමි නිදහස්

(නිමන්ති රණසිංහ)

පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ටත් අපහාස කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බැවින් සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසිනි.

 



අදහස් (4)

අල්ලා දෙවියන්ට අපහාස කළැයි කියන නඩුවෙන් ඥාණසාර හිමි නිදහස්

siri Friday, 10 December 2021 03:58 PM

ඔය එන්නේ ප්‍රතිඵල...

:       0       2

Bamunuarachchi Friday, 10 December 2021 05:02 PM

මුජිබර් ගොයියව අල්ලලා හොල්ලන්න වෙනවා අපිට. අල්ලා මෙරටට ආවේ බොහොම මෑතක. දැන් කල්පනාව මුළු රටම අල්ලන්න

:       1       2

Dilshad Friday, 10 December 2021 05:29 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. අපි දැනගෙන හිටියා..

:       0       2

Bamunuarachchi Friday, 10 December 2021 06:19 PM

ඔය කවුරු කයිය ගැහැව්වත් අන්තිමට හාමුදුරුවන්ට යටයි. අපි හාමුදුරුවන් සමගයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජයදාස කාදිනල් හිමි අතර හමුවක්
2024 අගෝස්තු මස 23 148 0

ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිම


රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි
2024 අගෝස්තු මස 23 119 0

රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති.


දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන්
2024 අගෝස්තු මස 23 373 0

විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි
2024 අගෝස්තු මස 23 1078 8

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ.


තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි
2024 අගෝස්තු මස 23 664 0

සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට


කෝටි 21 ක හෂීෂ් ඉතාලියෙන් එවලා
2024 අගෝස්තු මස 23 656 2

ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 533 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 501 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 690 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

Our Group Site