(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුත් පාස්පෝට් එකේ ඇතැම් තැන් වල අකුරු පවා වැරැදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ගිය ආණ්ඩු සමයේ ඇතිවෙච්ච පාස්පෝට් ප්‍රශ්නය තවම එහෙමමයි. මිනිස්සු පාස්පෝට් ගන්න බැරුව දුක් විඳිනවා.ආපු ගමන් ඒ ප්‍රශ්නය විසඳන බව කිව්වා. නමුත් ආණ්ඩුව ඇවිත් දැන් මාස පහක් ගතවෙලා.කිසිම විසඳුමක් නැහැ.
අපි පාස්පෝට් එකක් ගන්න විසිදාහක් ගෙවනවා.කලින් පාස්පෝට් එකේ පිටු 64ක් තියෙනවා.අලුත් පාස්පෝට් එකේ තියෙන්නේ පිටු 48යි.ඒත් ගාන එකමයි.අලුත් පාස්පෝට් එකේ පිටු 16ක් අඩුයි.එයින් එක් පුද්ගලයකුට වෙන පාඩුව 6697යි.
ගිය ආණ්ඩුවෙන් කරපු මේ දේවල් නතර කරගන්න තමුන්නාන්සේලාට තවම බැරිවී තිබෙනවා.එමෙන්ම අලුත් පාස්පෝට් පොතේ ආරක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා.අලුත් පාස්පෝට් එකේ ආරක්ෂිත අංකය තිබෙන්නේ නියමිත තැන නෙමෙයි.කවුරු හරි මේ ගැන අධිකරණයට ගියොත් අලුත් පාස්පෝට් අවලංගු කරන්නට සිදු සිදුවෙනවා.එමෙන්ම අලුත් පාස්පෝට් එකේ ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ.
අලුත් පාස්පෝට් එකේ පිටු අංක 36 බලන්න.එහි යාපහුව වෙනුවට තියෙන්නේ වෙන නමක්.පිටු අංක 31 හි තලෛයි මන්නාරම වෙනුවට ගහලා තියෙන්නේ වෙන නමක්. අකුරු වැරදියි.ඉතින් රටේ ජාත්‍යන්තර අභිමානයට වන්නේ කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩ
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍ර
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
අලුත් පාස්පෝට් එකේ අකුරු වැරදියි
යෝගා Friday, 28 February 2025 04:58 PM
හන්දියක්, බෝක්කුවක් ගානේ පච වපුරපු එක ඇරෙන්න මොවුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. ගොබ්බ අපතයින් රැලක්...!
ගුණරත්න Friday, 28 February 2025 06:53 PM
වගකීමක් ඇති ආණ්ඩුවක් තියෙනවා නම් ඔහොම දේවල් වෙනවද?