ගල්ගමුව-මී ඔය රක්ෂිතයේ වල් අලි රංචුවක් අද අලුයම වී සොයා අවුත් ගල්ගමුව නාහෙට්ටිකුලමේ ගෙවල් දෙකක් කඩා ඇතැයි ද, රන්පත්විල අරණ්‍ය සේනාසනයේ වහලය කඩා දමා ඇතැයිද ගැමියෝ කියති.
ලීයක් වැදීමෙන් ගෙයක නිඳා සිටි ගැමියෙක් තුවාල ලැබීය.
මේ රක්ෂිතයේ 50-60 රංචුවක් සිටියි. රැයදී අලියකු ආහාර සොයා කිලෝමීටර 20-30 ඇවිදියි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි අරියාදුවක්
අනිල් Friday, 22 March 2013 02:55 PM
අලි මිනිස් ගැටුම (දී)
වරුණ Friday, 22 March 2013 04:50 PM
ඒකනේ සුදත් මේ රටට හෙන ගහලා තියෙන්නේ. කවදා රටට ජාතියට ආදරය කරන හියුගෝ චාවේස් වගේ නියකයෝ බිහිවෙයිද?(නදී)
වරුණ Friday, 22 March 2013 12:58 PM
බොරුවැඩවලට නාස්ති කරන සල්ලි වලින් අලි වැටක් ගහලා දෙමු. රටට බරක් නැතිව ගොවිතැනක් කරලා ජීවත්වෙන මිනිස්සු. පව් අසරනයෝ.(නදී)
සුගත් නක්කවිට Friday, 22 March 2013 06:51 PM
වරුණ , කොහොමහරි මාව ජනාධිපති කරලා දෙන්න රට හදන හැටි මම පෙන්නන්නම්.(නදී)
සිංහ Friday, 22 March 2013 01:10 PM
ඔය ප්‍රශ්නෙට විසදුම් නැහැ (දී)
සුගත් නක්කවිට Friday, 22 March 2013 01:35 PM
වරුණ ඒ අයට වරාය, ක්‍රිකෙට් පිටි, ගුවන්තොටුපොළවල් අලි වැටට වඩා වටිනවා. (ස)
චාමර Friday, 22 March 2013 08:26 PM
අවාසනාවන්ත වැඩක් (දී)