IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘

නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී භාරයට ගැනිමට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව  තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ සඳුදා (12)පින්නවල අලි අනාථාගාරයේ කළ නිරික්ෂණ චාරිකාවකදීය.

අවසර ලත් අලීන් අත් අඩංගුවට ගැනිමක් සිදු නොවන බවත් වනජීවී භාරයට ගනු ලබන්නේ ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් බවත් එය දිගටම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසිය.

 



අදහස් (0)

‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘

චන්ද්‍රා වීරසිංහ Wednesday, 14 October 2015 05:53 AM

අලි වඳ වුන දාට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලකුණක් නැති වෙන හින්ද කොහොම හරි අලි ඇත්තු රැක ගනිමු (බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 14 October 2015 06:17 AM

චන්ද්‍ර වීරසිංහ නෝනගේ පුංචි මොලෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ර)

:       0       0

වරුණ Wednesday, 14 October 2015 06:30 AM

අලි හොරු සේරම අල්ලන්න. අලි ඇත්තු හදන එක මෝස්තරයක් වෙලා. (ර)

:       0       0

කමල් Tuesday, 13 October 2015 12:33 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

තෙන්නකෝන් Tuesday, 13 October 2015 12:48 PM

ඔබතුමා පරිසරය රකින බව අපට විශ්වාසයි (නි)

:       0       0

අනුර Tuesday, 13 October 2015 01:04 PM

දළදා පෙරහරට නම් කිසිදු බලපෑමක් වෙනවට අපි කැමති නැහැ. එහෙම නොකර ඕනෑ අලි සෙල්ලමක් කරගත්තාට අපිට කමක් නැහැ (නි)

:       0       0

සඳරුවන් Wednesday, 14 October 2015 01:54 AM

පරිසරය සහ ස්වභාවික සම්පත් සම්බන්ධව ඔබතුමාගේ ආකල්ප පිළිබඳ අපිට සතුටුයි. මේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!!! (නි)

:       0       0

කීර්ති Tuesday, 13 October 2015 01:38 PM

දළදා වහන්සේ වැඩමවන්න හොර අලි යොදාගන්න එක දළදා වහන්සේට කරන මහා අගෞරවයක්. පරිසර අමාත්‍යංශය වටකරපු උන්නාන්සේලගෙන් අහන්න ඕන සත්ව හිංසාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ද කියල අපට පැහැදිලි කර දෙන ලෙස (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 03:47 AM

තරාතිරම වැදගත් නැහැ. නමුත් ඉතින් කොටුවෙන්නේ දේශපාලකයොයි ප්‍රභූන් යැයි කියාගත් පිරිස මිසක් සමෘද්ධිලාභී අපි නම් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 587 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1483 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 400 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 173 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1493 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14615 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 11 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site