(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ගමිි වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා පැමිණි වන ජිිවි නිළධාරිනට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල කළහ.
පෙර දැනුම් දිමකින් තොරව වල් අලි පලවා හැරිම සදහා පැමිණිම නිසා ප්‍රදේශවාසීන් සහ වන ජිිවි නිළධාරින් අතර එම උණුසුම් තත්ත්වය ඇති විය.
බලන්ගොඩ දහමාන , තෙල දිරිය,ඉඔුලා මුර, මාවෙල මහවල තැන්න යන ගමිමානවල දිිර්ග කාලයක සිට වන අලි රංචුවක් ගමිි වැදි ආර්ථික බෝග රැසක් විනාශ කර ඇති බවට මිිට පෙර ප්‍රදේශවාසීහු චෝදනා කලහ.
ඒ හේතුවෙන් වන ජිිව නිළධාරින් පැමිණි ගමි වැදි සිටි වන අලි තිදෙනකු උඩ වලව රක්ෂිතයට පලවා හරිමින් සිටියහ.
නමුත් පෙර දැනුම් දිමකින් තොරව වන අලි ගමිමාන හරහා පළවා හැරිම හේතුවෙන් ජිවිත හා දේපල හානි ඇති විමෙිි අවදානම් තත්ත්වයක් ඇති වන බව පවසා බලන්ගොඩ ගල්ගොඩ ප්‍රදේශයේදි වන ජිිවි නිළධාරින් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විිමත් සමග අලි පලවා හැරිම අතහැර වන ජිිවි නිළධාරින් පිටව ගියා.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි එළවන්න ගිය වනජීවියට ප්‍රදේශාවාසින්ගෙන් විරෝධය
Kule Sunday, 12 September 2021 07:13 PM
නිකමට අහන්නේ... අලියා ගමට එනකොට ගම්මුන්ට කියලද එන්නේ..?
රංග තේනුවර Sunday, 12 September 2021 07:17 PM
ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයින් වන මෙම රජයේ නිලධාරීන්ට විරෝධය දැක්වූ උදවියට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක කොට මොවුන් හිරබාරයට ගන්නා මෙන් අප පොලිස් නිලධාරීන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු...
thilak Sunday, 12 September 2021 09:16 PM
අලි එලෙව්වත් හොඳ නැහැ, එලවන්නේ නැතිව සිටියත් හොඳ නැහැ. මේවට අලිත් පුදුම වෙනවා ඇති.
ලුම්බිණි Monday, 13 September 2021 07:28 AM
මෙහෙමත් මෝඩ මිනිස්සු. තමන්ට හොඳක් කරන්න ආවත් ඒකට අකමැතියි.
Ruwan Monday, 13 September 2021 08:47 AM
වැහුවත් බනිනවා, ඇරියත් බනිනවා, එහෙම තමයි හැම කෙනාටමත්
kamal Monday, 13 September 2021 09:17 AM
මුළු රටෙම නගරෙත් ගමෙත් දැන් තියෙන්නේ කැලෑ නීතියයි
Buddhika Monday, 13 September 2021 10:41 AM
අලි එද්දී අලි කිව්වේ නැති වුණාට අලි එළවද්දී වනජීවී එකෙන් දැනුම් දෙන්න පුළුවන් නේද? පුළුවන්කම තියෙද්දී ජීවිත සහ දේපල බේරානොගන්නේ ඇයි කියලා හිතන්න අමාරුයි.
ganegoda Monday, 13 September 2021 08:40 PM
කළ යුතු ගොඩක් දේ තියෙනවා