IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලි කඩවර දෙවොලේ පොල්ගසති

වැඩි කළ විදුලි බිල අඩු කිරීමට මැති ඇමැතිවරුන්ට මොළේ පෑදේවායි කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පාර්ලිමේන්තු, පළාත් සභා හා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු කලාවැවේ කඩවර දෙවොල ඉදිරිපිට පොල්ගැසූහ. අමුඩ ගසාගත් ගොවියෝද එහි වූහ. නැට්ටුවන් හා බෙර වාදකයන් පෙරටු කරගෙන ආ අය අතර මන්ත‍්‍රී පී. හැරිසන් මහතාද විය.

 



අදහස් (0)

අලි කඩවර දෙවොලේ පොල්ගසති

ශාන්ත Tuesday, 14 May 2013 01:16 PM

ඒක හොඳයි. ජනතාව නොමරා මරනවට පොල් ගහන්න ඕනෑමයි. විදුලි බිල නංවනවාට පක්ෂ අයටත් එකකයි ගහන්න ඕනෑ (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 14 May 2013 01:18 PM

මහින්ද මහත්තයා බෙලි අත්තේ මන්ත්‍රී වෙලා ඉන්න කාලේ ප්‍රේමදාස මහත්තයටත් පොල් ගැහුවා වගේ පොඩි මතකයක් තියෙනවා. දිට්ට ධම්ම වේදනීය කර්මේ.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 14 May 2013 01:52 PM

මොලේ පෑදෙන්න ගහනවා නම් ඔලුවේ එපැයි ගහන්න ,ගලේ ගහලා මොකක් කරන්නද? (නි)

:       0       0

කමල් Tuesday, 14 May 2013 02:11 PM

තව ගෙඩියක් ගහන්න බලේට. එතකොට මොලේට මොනවත් වෙන්න එපා කියලා.(නදී)

:       0       0

සේරම් Tuesday, 14 May 2013 02:18 PM

මේකත් නියම වැඩේ. පොල් ගහල ගියාම කපුවා එකත් විකුණලා උගේම සාක්කුවට දා ගනීවි . මෙහෙමත් මෝඩ මිනිස්සු . පොල් ගහල බඩු මිල විදුලි බිල අඩුකරන රටක්. මන්දබුද්දිකකම මම හිතන්නේ. (ස)

:       0       0

බිමාල් Tuesday, 14 May 2013 05:46 PM

මුදල් ඕනෑ සංවර්ධනයටයි. එනිසා තමයි බිල වැඩි කරන්නේ (නි)

:       0       0

ටුආන් Tuesday, 14 May 2013 02:37 PM

පොල් ගැහුවම විදුලි බිල අඩු ක‍රන්න පුළුවන් නම් විදුලි බල මණ්ඩලයේ වහලා දාන්නත් පුළුවන් (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 11:10 AM

අය්යෝ පොල්. ඕව පට්ට ගණන් අප්පා. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 11:11 AM

කව්රුවත් ගහන්න ගෙනාපු පොල්, උස්සන් දිව්වේ නැද්ද ? (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 11:11 AM

අපරාදේ පොල්.(ස)

:       0       0

උපාලි Tuesday, 14 May 2013 03:22 PM

අනේ කවුරුවත් පොල් ගහලා දෙයියන්ට කිව්වේ නැද්ද ලොක්කන්ගේ මොලේ පෑදෙන්න කියලා. (නි)

:       0       0

කුමාර් Tuesday, 14 May 2013 12:12 PM

කවදා ලංකාවේ මිනිස්සු සත්‍ය තේරුම් ගනීවිද? දෙවියෝ කියල යක්ෂ, මලපෙරේත, කුම්බාන්ඩ යන්ට පුද පූජා කරකර මුදල් හා කාලය නාස්තිකර ගන්නවා. හොර දේවාල වල පිළිම උඩ ලැගලා ඉන්නේ අසුද්දඃ ආත්ම විතරයි. (ස)

:       0       0

වසන්ත Tuesday, 14 May 2013 12:17 PM

ලයිට් බිල අඩුවේවා. ! (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 12:25 PM

පුලුවන් තරම් පොල් ගහන්න මිනිස්සුන්ට පුරුදු කරමු. එතකොට මගෙ පොල් ටික වැඩි ගාණට විකුණ ගතහැකි.(ස)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 04:02 PM

පොල් ගගහ ඉන්න අරහේ පොල් පේනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 92 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2306 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 418 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1650 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1608 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site