අලි කෙන්දක් ළඟ තබාගත් මස්කෙළිය බ්‍රවුන්ලෝ වත්තේ ආරුමුගම් පුෂ්පකුමාර් (23) ට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් විසි දහසක දඩ නියම කර අලි කෙන්ද රාජ සන්තක කළේය.
මස්කෙළියේ පුද්ගලයකුට විකිණීම සඳහා මෙම අලි කෙන්ද ගෙන යමින් සිටියදී පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි කෙන්ද රාජ සන්තකයි විසි දාහකුත් දඩ
ඉන්දික ගමගේ Monday, 27 October 2014 01:45 PM
අලි කෙන්දක් හොරකම් කරලා වැඩක් නැහැ අලියෙක් හොරකම් කරන්න එතකොට නඩුත් නැහැ දඩත් නැහැ .දන්නේ නැද්ද මේක සිරි ලංකාව (අ)
තිලක් Monday, 27 October 2014 02:02 PM
පුදුම රටක්නෙ අලි කෙන්දක්වත් ඇගේ තියෙන්න බැරි. (අ)
රොෂාන් ප්‍රනාන්දු Monday, 27 October 2014 02:15 PM
පුදුම වැඩක්නේ අලිකෙන්දටත් දඩ ගහනවා ද,මගේ මුද්දේ අලි කෙඳි දෙකක් තියනවා ,මොනවා වෙයි ද දන්නේ නැහැ.පසුගිය කාලේ අලි පැටව් තියා ගත්ත අයට කිසි ප්‍රශ්නයක් නැහැ.(අ)
සෑම් Monday, 27 October 2014 02:43 PM
ඕකට කියන්නේ කෙන්ද කන්ද කරනවා කියල(අ)
ගොඩේ බයියා Monday, 27 October 2014 03:23 PM
ඔය කෙන්ද රත්තරන් හංගන තැන හැංගුව නම් පොලිසියෙන් අල්ලනවා බොරු (අ)
සමන් Monday, 27 October 2014 03:39 PM
තිලක්,මෙච්චර අලි ඉන්න රටේ අලි කෙඳි මොනවට තියන් ඉදලද?එ්කනේ දඩ ගහල තියෙන්නේ.අර ඉන්දික ගමගේ කීව වගේ හොරෙන් අලි පැටවෙක් තියාගත්තනම් දඩ ගහන්නේ නැහැ. (අ)
රොහාන් සමන්ත Monday, 27 October 2014 03:45 PM
මේ අලියට කකුල් දෙකද? (අ)
ලසන්ත Monday, 27 October 2014 04:41 PM
අලි කෙඳි ලඟ තියාගන්නවා කියන්නේ කොච්චර බරපතල වැරද්දක්ද? ඔන්න නැති බැරි කමට කුඩු කන්ටේනර් එකක් දෙකක් ගේනවා වගේද? (ස)
චන්ද්‍රා කොට්ටව්ච්චි Tuesday, 28 October 2014 10:16 AM
අලි කෙඳි ලොකු මුදලකට විකිණිය හැක්කේ ඉල්ලීමක් තිබෙන නිසා , සමහරු පන පිටින් සිටිනා අලින්ගේ වලිගය පිටින් මේ පසුගිය දිනක ලංකාවේ කපනවා.(හේ)
උපාලි Monday, 27 October 2014 06:26 PM
මේකට මරණ දඬුවම ගෙන්න ඕනෑමයි. මේ භයානක අපරාධ වහාම ලක් පොළොවෙන් තුරන් නොකලොත් අපි විනාශයි. (ස)
කලා Monday, 27 October 2014 06:38 PM
අලි පිටින් හොරකන් කරන්න පුළුවන් රටේ අලි කෙන්දක් හොයාගෙන නඩු දාල දඩ ගහනවා. (ස)
මහේන්ද්‍ර Tuesday, 28 October 2014 11:21 AM
ලංකාවේ පොලිසියේ වැඩ ඔහොම තමයි. පොඩි වරදකට දැඩි දඬුවම්.(හේ)
ප්‍රියනාත් Monday, 27 October 2014 07:40 PM
අම්මෝ! බලනකොට මේක කොච්චර ලොකු වරදක්ද? (නි)
දේශානි Tuesday, 28 October 2014 11:26 AM
ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා.(හේ)
ප්‍රනාන්දු Monday, 27 October 2014 10:53 PM
අලි කෙන්දට මෙහෙම නම් කුඩු කන්දක් හමුවුණා නම් කොහොමට තියෙයිද? (නි)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 28 October 2014 12:05 AM
අලි කෙන්දකට ඔච්චර දඩ ගහන්නේ කෙන්ද ගන්නේ අලියා ජීවිතක්ෂයට පත්කර නිසාද? (නි)
උපාලි Tuesday, 28 October 2014 12:27 AM
අලියෙකුගේ ඇඟේ කෙඳි කීයක් තියෙනවද කියලයි මම මේ කල්පනා කළේ. දාහක් විතර? කෙන්දට විසිදාහ ගණනේ බැලුවත් අලියෙක් කෝටි දෙකක් විතර වෙනවනේ! අලි මරන පවුකාරයින්ට මොකක්ද දෙන දඬුවම? (නි)
රුවන් Tuesday, 28 October 2014 01:16 AM
අලි කෙන්දට මෙහෙම නම් අලියෙක් මැරුවොත් මොනතරම් ලොකු අපරාධයක් වෙයිද? (නි)
සත්‍යපාල Tuesday, 28 October 2014 02:17 AM
අලි කෙන්දක් ළඟ තියාගත්තට රුපියල් 20,000.00 ක් නම් අලි පැටවු පිටින් හොරකම් කරලා ළඟ තබාගත් අයට?? (නි)
සරච්චන්ද්‍ර Tuesday, 28 October 2014 03:10 AM
අර අලි හොරම් කරන මහරගම හාමුදුරුවන්ට මේ නඩුකාරයා මොනවා කරාවිද ? ඒ මනුස්සය අලි කෙන්ද අහුලන්න ඇති . මෙහෙම දේවල් වුනහම මිනිස්සු නීතිය ගැන කල කිරෙනවා .මොකද යුක්තිය පසින්දලනකොට එක කරනවා වගේම යුක්තිය පසිඳලීම ගැන මිනිසුන් අතරේ විස්වාසය ගොඩනැගෙන විදියට කරන්න වෙනවා.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හමුදුරුවන්ගේද මන්ද. (ස)
සසිත Tuesday, 28 October 2014 03:57 AM
අලියව මරල කෙඳි ගත්තට වැඩක් නෑ. අලි කෙඳි වටින්නේ අලියා ජීවතුන් අතර ඉන්නකන් විතරයි කියල මම අහල තියනවා. ජීවතුන් අතර ඉන්න අලියාගේ වලිගෙන් ගලවගත්ත කෙඳි තමයි ගන්නේ. සල්ලිවලට ගන්න ගියාම අලියා ජීවතුන් අතරද කියල දන්නේ නැනේ.. කොහොම උනත් ඕව මිත්‍යා මත..(දිල්)
ඉසුරන්දි Tuesday, 28 October 2014 04:16 AM
අලි කෙන්දකටද නැත්තම් අලි නැට්ටකටද දඩ ගහල තියෙන්නේ. (ස)
ගොඩයා Tuesday, 28 October 2014 04:18 AM
අලි කෙඳි තියන්නේ අලියාගේ නැට්ටේ විතරයි. (ස)
සනත් Tuesday, 28 October 2014 04:24 AM
අලි කෙන්දක් මගේ ලඟත් තිබුණා. ඉස්සර අපේ වත්තට වන අලි එනවා කෙසෙල් පොල් කන්න. එතකොට උන්ගේ වලිගය කටුකම්බි වැටේ පැටලී අලි කෙඳි 2 ක් තිබුණා. හැබැයි අලියා මරල නෙවෙයි ඒවා ගත්තේ. අලියා අදවන තුරු දන්නෙත් නැහැ ඒ ගැන. මටත් 40,000 දඩ ගහයිද? (ස)
මහින්ද කැලිෆෝර්නිය Tuesday, 28 October 2014 05:08 AM
අලි කෙන්ද විකිණීමට අරන් ගිය වාහනේ රාජසන්තක කළාද? (දිල්)
විමුක්ති ජය Tuesday, 28 October 2014 06:22 AM
අද සියලු දේ විහිළුවක් බවට පත්වී හමාරයි. මන්දයත් ලෞකික අධ්‍යාපනයේ තරම, සාමාන්‍ය දැනුම හා දේශපාලනිකරණය. කවදා සාධාරණයක් ඉෂ්ට වේවිද? විටෙක නැවත යටත් විජිතයට ගියා නම් හොඳයි වගේ. (ස)
ටිරෝන් Tuesday, 28 October 2014 07:32 AM
දාන්න ඕන හිරේ ජීවිතාන්තය දක්වා ඕවා කරන අනිත් අයට උන ගැනෙන්න. (ස)