IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අලි කරදරේට විසඳුම් ඉල්ලා අලි ජරමරයක්

ගල්ගමුව, ඇහැටුවැව අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත.කැලෑ එළි කිරීම නිසා  සිය නිජබිම් අහිමිවු වල් අලි ගම්වදීති, ගෙවල් කඩති.ගෙවතු වනසති.මිනිසුනටද පහර දෙති.

පහර කෑ කිහිපදෙනෙක් මරුමුවටද පත් වුහ.මාකලානේගම ගැමියෝ දිනපතාම වාගේ වල් අලින්ගේ හිරිහැරවලට ලක් වෙති.ඊට විසඳුමක් පතා අද (17) ඔවුහු මහා සංඝරත්නයද සමඟ මහ පාරේ වාඩි වුහ.

1gfg 2 3vbb 4gh 6 11 12 hhh



අදහස් (0)

අලි කරදරේට විසඳුම් ඉල්ලා අලි ජරමරයක්

නුවන් Monday, 17 November 2014 06:19 AM

කවූද ගස් කපන්නේ, දේශපාලකයෝද? ඔවුන්ට සාප වේවා. අපි සියලුම දෙනා කියමු (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 17 November 2014 06:44 AM

වල් අලි මර්දන ඇමති පදවියක් වහා පත්කරමු (නි)

:       0       0

චාමර Monday, 17 November 2014 06:56 AM

පවු අසරණ මිනිස්සු, අලිත් අසරනයි වනජීවී ඇමති වරුන්ගේ සැලැස්මක් නැහැ එකයි මේකට හේතුව!!! (අ)

:       0       0

කමල් Monday, 17 November 2014 07:13 AM

දුෂ්කර ගම්මාන වල ඔය වගේ තමයි.මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නා නම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

හේමන්ත Monday, 17 November 2014 07:17 AM

මේ ප්‍රශ්නයට වහාම පිළිතුරක් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

භානු Monday, 17 November 2014 08:19 AM

දැන් එතකොට අර අලි ප්‍රශ්න ගැන කතා කරන්න නේද කොහොන මහතා ඇතුළු කණ්ඩායමක් පිටරට ගියේ ? (නි)

:       0       0

රංග Monday, 17 November 2014 08:29 AM

මේ පළාත් වල මිනිස්සු මේ ප්‍රශ්නය නිසා කොච්චර පීඩාවක් විඳිනවා ඇද්ද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 18 November 2014 05:47 PM

අලියා මනුස්සයින්ටද ආදර්ශයක් දෙමින් ඉවසිලිමත්ව සහ විනීතව හැසිරන සතෙක් වුවත් මෙසේ හැසිරෙන්නේ ආත්මාර්ථකාමී මිනිසුන් ඔවුන්ගේ නිජබිම් ඔවුන්ට අහිමි කරන නිසා බව නොවැටහේද? ගොවිතැනින් රැකෙන විවිධ දුෂ්කරතා මැද රට ස්වයංපෝෂිත කිරීමට දායකත්වය දෙන මෙම අසරණ රටවැසියන්ගේ මෙම දැවෙන ප්‍රශ්නය වහාම විසඳිය යුතුය. (නි)

:       0       0

අසංග Monday, 17 November 2014 09:05 AM

මේ අසරණ වැසියන්ට පිහිටක් වෙන්න.(හේ)

:       0       0

උදාර Tuesday, 18 November 2014 09:55 AM

අලිංට කැලෑවට යන්න විදියක් හදන්න ඕනෑ.(හේ)

:       0       0

අදිකාරී Monday, 17 November 2014 10:19 PM

වනජීවී එක කරන්නේ ඉහළින් කියන දේ. රටේම වනාන්තර වලට සැළැස්මක් ඕනෑ. ඉන්දියාවේ වගේ. මේ අලි අතරමංවෙලා ඉන්නේ නිසි සැළැස්මක් නැතිකමයි, නොසැළකිල්ලයි නිසයි. මේවාට උත්තරය මොකක්ද? (නි)

:       0       0

රන්දුනු Monday, 17 November 2014 10:26 PM

අක්කරපත්තුව, හොරොව්පොතාන , වයඹ උතුර නැගෙනහිර පළාත් වල වෙන ඉඩම් මංකොල්ලය නිසයි මේ වගේ අහිංසක මිනිස්සුයි අලියි මැරෙන්නේ. රටටම ඒකාබද්ධ සැළැස්මක් ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 06:28 AM

අලි මිනිස් ගැටුම අද ඊයේ ඉඳලා නෙමෙයිනේ තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 841 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2697 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2139 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2667 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1351 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site