IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අලි ගැටළුවට විසැඳුම් ඉල්ලා

(රංජිත් කරුණාවීර)

රිදීමාලියද්ද අභයපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකට වල් අලි ප්‍රහාරයකට මරණයට පත්වීමත් සමඟ වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා මහියංගණ, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේ දී අච 25 දින උදෑසන විරෝධතාවයක් පැවැත්විණි.

රිදීමාලියද්ද හා මහියංගණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසක් මේ දින නිරන්තර ගම්වදින වන අලි ‍හේතුවෙන් ගම්වාසීන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට, දේපල හානි, වගා හානි හා මිනිස් ජීවිත අහිමි වීම් නිරත්තරයෙන් සිදුවෙතත් ඊට බළධාරීන්ගේ නිසි පිළිතුරක් නිසි අවධානයක් නොමැති බව  විරෝධතාකරුවෝ චෝදනා කරති.

ඔහුන් පගමනින්, කෝංගස් හංදියේ සිට පැමිණ මහියංගණ බිබිල, මහියංගණ බදුල්ල මාර්ගයේ මාපාකඩවැව, 17 කණුව මංසන්දියේදී ප්‍රධාන මාර්ගය හරස් කරමින්, වන අලි ගැටළුවට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත විය.

ඒ සඳහා ගම්වාසීන් 200ක් පමණ සහබාගී වු අතර, උදෑසන 9.00 සිට දවල් 11.30 පමණ වනතුරු ක්‍රියාත්මක විය.

ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස පොලිසිය විවිධ අවස්ථාවන් වලදී සිදු කල ඉල්ලීම් හේතුවෙන් පොලිසිය හා ගම්වාසීන් අතර නිරන්තර උණුසුම් තත්වයන් ඇති විය.



අදහස් (2)

අලි ගැටළුවට විසැඳුම් ඉල්ලා

kamal Monday, 25 March 2024 04:07 PM

ගම් වදින අලින්ට වෙඩි තබා පන්නා දැමිය යුතුයි.

:       2       4

පැරකුම් Monday, 25 March 2024 04:23 PM

වනජීවිය හොඳින්ම දන්නවා අලි වැට අසාර්ථක බව. ඊට ඉතාමත්ම සුදුසු විකල්පය අලි කානුව බවත් ඔවුන් හොඳින්ම දන්නවා. ඒත් අලි කානුවේ අලි වැට වගේ කොමිස් නැති බවත් ඔවුන් දන්නවා. අපි වන ජීවියෙන්ම උපදෙස් අරගෙන අලි බහුල මහවැලි කලාප තුළ අති සාර්ථක අන්දමින් වවපු පොල් වගාවන් අදටත් සුරැකිව තිබෙනවා. ආවොත් පෙන්නන්න පුළුවනි. වනජීවියෙන් ඇහුවාට කියන්නේ නෑ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 182 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 446 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 199 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 373 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 787 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site