ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි ජෝඩුවට කෑමත් එපා වෙයි
මාළි Friday, 20 March 2015 03:08 AM
අලියා අලි දෙන එක්ක මිසක් වෙන මොකෙක් එක්ක කැළේට යන්නද ? (නදී)
උපුල හේමන්ත Friday, 20 March 2015 03:11 AM
ජයන්ත ඔයා ඔයතරම් මෝඩයිද ? අලියට ලෙඩක්ද ඔය හැදිලා තියෙන්නේ. අපේ අයියලත් ජරාව කුණු ගොඩෙන් කාලා කියයි (නදී)
කැලුම් Friday, 20 March 2015 03:15 AM
අලි මදිවට හරක්. බලන්න දෙගොල්ලොම සමාදානයෙන් ඉන්න හැටි. මිනිස්සුන්ට බැරි ඕක තමා. (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 20 March 2015 03:22 AM
මිනිසුන් බොහෝ දෙනෙක් ඔය කුණු බෑග් වල ඉවත ලන ආහාර සමග වීදුරු කටු, දිරවන්නේ නැති ප්ලාස්ටික් වර්ග දානවා. ඒවා බඩගින්නට ආහාරයට ගත්තහම අහිංසක සතුන් මිය යන බව දැන දැන. එවැනි දේවල් ආත්ම ගණනාවක් පටිසන් දෙන අපරාධ. මිනිසුනේ පොඩ්ඩක් හිතන්න ඔබලා එවැනි දේවල් සමග ආහාර ගන්නවද ? මේවා අපිට අයිති දේවල් නෙමෙයි මේක නගර සභාව හෝ ආණ්ඩුව විසඳන්න ඕනේ ප්‍රශ්න කියල අපිට මග හරින්න බැහැ. හිතන්ට පුළුවන් මිනිසුන් හැටියට අපිටත් සුළු ප්‍රමාණයේ හෝ වගකීමක් තියෙනවා එවැනි දේවල් වලකාලන්ට කටයුතු කරන්ට. (නදී)
ලාල් Friday, 20 March 2015 03:26 AM
අපේ අයත් ඔහොම තමයි. ටියුෂන් පන්ති වල ඉගෙනගන්න ගියාට, බස් වල කතා කර කර ගියාට හිටි ගමන් අතුරුදහන් වෙනවා. (නදී)
රකිත් Friday, 20 March 2015 03:29 AM
මේ වගේ කුණුම කාලා වෙන්න ඇති අපේ සමහර පළාත් සභා වල අය දෙසීය, හාර සීය සැමරුවෙ පහුගිය කාලයක. (නදී)
සමිත් Friday, 20 March 2015 04:33 AM
සකුන්තලා බය වෙන්න එපා අලියා එන්නේ ඔයාව හොයාගෙන නෙමෙයි.(හේ)
ජායි Friday, 20 March 2015 04:45 AM
උපුල් හේමන්ත මම නොවෙයි මෝඩ. ඔයයි මෝඩ . මම කියපු එක ඔයාට නොතේරුන එකයි. කැලේ ඉන්න සත්තු එලියට එන්නේ කුණු කන්න , කුණු ගිහින් දාන නිසානේ.එ්ක ජයන්ත ඔයාට තේරුනේ නැහැ. ඔයා ඔයතරම් මෝඩයිද ? (බ)
අසෝක Friday, 20 March 2015 04:46 AM
මේ වගේ කුණුම කාලා වෙන්න ඇති අපේ සමහර පළාත් සභා වල, ප්‍රාදේශීය සභාවල අය දෙසීය, හාර සීය අරගෙන කවුදෝ බලන්න කාර්ල්ටන් වන්දනාවේ ගියේ. (බ)
අසෝක Friday, 20 March 2015 04:47 AM
අලියා ස්වයං රැකියාවකට යනවා වගේ (බ)
දුමින්ද Thursday, 19 March 2015 02:12 PM
අලි වැඩකට යන හැඩ (නදී)
මාලි Friday, 20 March 2015 05:04 AM
සකුන්තලා... හොඳටම බය වෙලා.(බ)
වරුණ Friday, 20 March 2015 05:25 AM
මාලි අලියාගේ ගැණු සතා අලිදෙනද? (බ)
රුචී Thursday, 19 March 2015 03:17 PM
මගේ අම්මෝ බයේ බෑ (නදී)
ගාමිණී Friday, 20 March 2015 06:35 AM
ඇතින්නගේ දෙමව්පියෝ අධිකරණයට ගියේ නැද්ද තමන්ගේ දුවව පැහැරගෙන ගියා කියල. (බ)
පද්මිණි Friday, 20 March 2015 06:36 AM
මේ සතුන් කන්නේ ප්ලාස්ටික් නේද? මේ ගැන වගකිවයුතු ය දැනුවත් වේවා!!(හේ)
සඳුන් Friday, 20 March 2015 06:38 AM
සකුන්තලා කලබල වෙන්න දෙයක් නෑ. එ්ක කෙනෙර (අලියාගේ ගැහැණු සතා) බලාගනියි.(බ)
නන්දලාල් Thursday, 19 March 2015 04:34 PM
අලියා එක්ක ඇතින්න කැලයට නොගිහින් වෙන කොහේ කියලා යන්නද? ඒ ගොල්ලෝ ඔය "අලි වැඩ" කරන්නේ කැලෑවට ගිහිල්ලනේ. (නි)
සකුන්තලා Thursday, 19 March 2015 04:57 PM
මගේ අම්මෝ! මට ක්ලාන්තය වගේ හැදුනා (නි)
ප්‍රසාද් Friday, 20 March 2015 08:33 AM
සකුන්තලා ඔයා බය වෙන්න එපා, අලියා යන්නේ කෙනර ලගටනේ ඔයාව හොයාගෙන නෙවෙයි (නදී)
සොපී Thursday, 19 March 2015 05:20 PM
අලි ආදරයක් ..... (නි)
ගිම්හාන Thursday, 19 March 2015 05:24 PM
මෙයයි සොබාදහමේ සුන්දරත්වය (නි)
ලක්සිරි Friday, 20 March 2015 09:13 AM
මේ දෙන්නා යන්නේ නම් හොර ගමනක්.(හේ)
දුමින්ද Friday, 20 March 2015 09:27 AM
කුණු ගොඩේ තිබ්බ වයර් එකක් කැවිලද මන්ද... (බ)
ප්‍රසාද් Thursday, 19 March 2015 09:12 PM
අලියා කොච්චර ලස්සන සතෙක්ද? එහෙත් මෙතන එක ඡායාරූපයක නම් මට ඌව හරිම කැතයි (නි)
අබරන් Thursday, 19 March 2015 09:27 PM
කන්තලේ ප්‍රාදේශීය සභාව ඇයි මේ විදියට කුණු විසුරුවලා තිබෙන්නේ? (නි)
ගාමිණී Thursday, 19 March 2015 09:51 PM
ඉතාම විරල දර්ශනයක් (නි)
රෙජි-සිඩ්නි Friday, 20 March 2015 12:01 AM
කෑවාට බිවුවාට විතරක්ම මදිනේ! (නි)
ලලිත් Friday, 20 March 2015 12:26 AM
පොලිස් රාළහාමි කෙනෙක් එහෙම දැක්කා නම් ජෝඩුවම ගෙනවිත් කූඩුවට දානවා. (නි)
අබේනායක Friday, 20 March 2015 12:44 AM
පවු අහිංසක සත්තු! (නි)
පිටබැද්දර ජයා Friday, 20 March 2015 01:06 AM
කාලා බීලා විතරක් හරියන්නේ නැහැනේ. ඉතින් අලියා කතාකරන්න ඇති ඇතින්නට (නි)
එලීසා Friday, 20 March 2015 01:20 AM
අලියා වුණත් ඌටත් හැඟීම් දැනීම් තිබෙනවනේ! (නි)
ජයකොඩි Friday, 20 March 2015 02:12 AM
අම්මෝ බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික! (නි)
ජයන්ත Friday, 20 March 2015 02:17 AM
සතුන්ගේ ඒවා ගැන එච්චර උනන්දු වෙන අපේම අය නේද එයාලට කරදර කරන්නේත්? අපේ කුණු ඒ අයට කවලා ඒ අය ලෙඩ කළොත් ඔය මොකවත් බලන්න වෙන එකක් නැහැ. (නි)
ජිනාදරී Friday, 20 March 2015 02:50 AM
මේවා ඉතින් සිදාදියේ අපිට නම් දැකල පුරුදු දේවල්. හැබැයි දැක්කම ටිකක් බයත් හිතෙනවා (නදී)