IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලි දෙන්නෙක් පණ අදිති

වව්නියාවේ ඕමන්ත ඉලය මරදංකුලමේ හා මරිදිට්ටි කුලමේ ගම්මානය අසල කැලෑවේ අලින් දෙදෙනකු පණ අදිමින් සිටින බව සිංහ රෙජිමේන්තු හමුදා නිලධරයෝ ද,
ගැමියෝ ද කියති.

මේ සතුන් දෙදෙනාට කිසිවකු වස දෙන්නට ඇතැයි සැක කෙරේ.

වහා පශු වෛද්‍ය ප්‍රතිකාර නොලද හොත් අලින් දෙදෙනා මිය යෑමට ඉඩ ඇතැයි ගම් වැසියෝ කියති.



අදහස් (0)

අලි දෙන්නෙක් පණ අදිති

වජිර Monday, 03 June 2013 05:41 PM

අලි වැටක් ගහන්න තමයි සල්ලි නැත්තේ. (ත)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:36 AM

රටේ අලි පරපුර හා මිනිස් ජීවිත් රැක ගන්න කාටවත් ඕනෑ නැහැ. අලි වැටවල් ටික ගහලා අලි මිනිස් ගැටුම නවත්වන්න කටයුතු කරන්න කවුරුත් නැහැ. නිකන් කොළඹ නාඩගම් වලට කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරනවා. මේ වගේ දෙයක් කරන්න මොලයක් කවදා පහල වේවිද? ඒ වන විට අලි පරපුර ලංකාවෙන් වදවී අවසන් (නි)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 05:43 PM

ඔය වගේ අසත්පුරුෂ මිනිස්සු ඉන්න නිසා තමය් මේ රටට වින වෙලා තියෙන්නේ. (ත)

:       0       0

මර්සි ලංකා Monday, 03 June 2013 05:55 PM

තිරිසනකුට වඩා අන්ත තිරිසන් මිනිසුන් කරන වැඩ. අලි පරපුර අපේ නැතිවී යන ජාතික වස්තුවක්. වරදකරු සොයා නිසි දඬුවම් දෙන්න. (නි)

:       0       0

ලලිත් Tuesday, 04 June 2013 09:04 AM

පුදුම වැඩේ කියන්න දැන් හැම ගෙදරකම උදේ හවස පිරිත් පන්සල් සැදැහැවතුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් කියන්න බැරි තරම් සර්ධාව අහෙව් රටේ මේ වගේ දේවල් වෙන්නේ කොහොමද ?? හොයල බලන්න වෙනවා පිට රටකින් වත් ඇවිත් ඉරිසියාවට කරනවද කියලා. (ස)

:       0       0

අසේල Monday, 03 June 2013 07:07 PM

ඔය කැත වැඩ කරන්නෙත් අන්‍ය ආගමිකයෝද එතකොට? හොයලා බලන්න මම බොරුද කියන්නේ කියලා. දළදා කරඬුව ගෙනියන්නෙත් අලියා, උන්ව මරන්නෙත් බෞද්ධ අය. ඔන්න වැඩ (නි)

:       0       0

ජයනී Tuesday, 04 June 2013 09:58 AM

දැනට ලෝකෙම අලි ටික දෙනයි ඉතිරි වෙලා ඉන්නේ. අලි මිනිස් ගැටුමෙනුත් අලියි මිනිස්සුයි දෙගොල්ලොම මැරෙනවා. ඉක්මනට මේ පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමු වේවා!! කියලයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ.(නදී)

:       0       0

රෝසා Tuesday, 04 June 2013 10:12 AM

අයියෝ සල්ලි

:       0       0

අසංග Tuesday, 04 June 2013 10:37 AM

වදවීගෙන යන සතුන් ආරක්ෂා කර යුතුයි.(නදී)

:       0       0

කෝලිත Monday, 03 June 2013 10:14 PM

මම හිතුවේ මේ වෙන දෙයක්. (නි)

:       0       0

නීල් Monday, 03 June 2013 03:38 PM

එක පැත්තකින් අනාරක්ෂිත වගා ළිං, තව පැත්තකින් හක්ක පටස්, වෙන අතකින් වෙඩි උණ්ඩ, උතුරෙන් දැන් වස කැවීම. අලින්ටත් සිද්දවෙලා තියෙන්නේ ගැමුණු කුමාරයට සිදුවුණා වගේ අත පය බැඳගෙන නිදාගන්න. (අ)

:       0       0

පද්මා Monday, 03 June 2013 03:44 PM

වැහි නැති හෙණ වදිනවා මේ කළ අපරාධයට (නි)

:       0       0

සුදර්ශනී Monday, 03 June 2013 11:13 PM

බුද්ධ ධර්මය නොපැවතෙන රටක් බවට ඔප්පුවී හමාරයි. අධික තණ්හා සහිත සිරිත් විරිත් පමණක් පවතියි. එයින් කිසි වැඩක් නැත. මිනිස්-නොවන සත්වයින් හට දුක්ඛිත තත්ත්වයක් උදා වී ඇත. මෙය වෙනක් කළ යුතුවෙයි (නි)

:       0       0

මාලක Monday, 03 June 2013 11:40 PM

අසරණ සද්දන්තයෝ දෙන්නක් (දී)

:       0       0

ජ.හේරත් Monday, 03 June 2013 04:05 PM

අනේ මොන හිතකින් මිනිස්සු මේ වගේ අපරාධ කරනවද මන්දා? (නි)

:       0       0

චමිලා Monday, 03 June 2013 04:10 PM

කොහොමත් ඉතින් පණ අදිනවනේ දැන් අවුරුදු 20ක් විතර ඉදලා. (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 02:05 AM

වජිර, ඒ සල්ලි (පෙනුමෙන් සහ සංඛ්‍යාවෙන්) අලි ගානටම ඉන්න, ලොකු ලොක්කන්ගේ පාවිච්චියට තියෙන්න එපායැ. (නි)

:       0       0

සරත් Monday, 03 June 2013 04:21 PM

සමහර තිරිසන් මිනිස්සු ඉන්න සමාජයක මේවගේ දේවල් අහන්න ලැබීම පුදුමයක් නෙවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 62 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 108 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 122 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 312 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 337 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site