කලාවැව තාවුල්ලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ ඇතාට අද පස්වරුවේ කැලේ සිට ආ අලියන් දෙදෙනකු පහර දුන් බව වනජීවී නිලධරයෝ කියති.
පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධරයන් පැවසුයේ මෙම ඇතා පිටස්තර ප‍්‍රදේශයකින් කලාවැව වැව්තාවුල්ලට පැමිණි නිසා මෙසේ පහර දෙන්නට ඇති බවයි. මේ සිද්ධිය වන අවස්ථාවේ වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාද ගිලන්වී සිටින ඇතා බලන්නට එහි ගොස් සිටියේය.
දඹුල්ල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ වාහන 50 කට පමණ අලාභ කරමින් ඉකුත්දා කලහකාරීව හැසිරීමේදී වෙඩි පහරට ලක්වීම සහ වාහන තහඩුවලට කැපීම නිසා මේ ඇතා ගිලන් විය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලි දෙන්නෙක් ලෙඩ ඇතාට ගහති
අසංක Thursday, 03 November 2011 06:45 PM
මේ ඇතාටත් මරණය හිමිද
කරුණාතිලක කල්එලිය Thursday, 03 November 2011 07:23 PM
අලින්ටත් ජාතිවාදය බෝවෙලාද? එහෙම නැති නම් ඒ අයගෙන් අපට බෝවෙලාද? මේ හැම සතාට ම අඩුවැඩි වශයෙන් අස්මිමානය, අහංකාරය, මමංකාරය(මම ය මාගේ ය)නැතිනම් EGO එක තියනවා! අවාසනාව නම්, ඒ සතුන්ට ඒකෙන් මිදෙන්නට ආකාරයක් නැතිවීමයි. මිනිසුන්ට නම් ඒකෙන් මිදීමේ මගක් තියනවා(ඒ මග අනුගමනය නො කළත්)
සමීර Friday, 04 November 2011 11:04 AM
මේක සොබාදහමේ නීතියයි අලින්ට ජාති පේදයක් නෑ මේක උනගේ වරිගය රැකගන්න එදා ඉදන් පවතින දෙයක්
සම්පත් කුමුදු තනූජා ජගත් Friday, 04 November 2011 01:14 PM
අලි කොහොමත් ඇත්තු එක්ක තරහයි
ලුමිත Tuesday, 08 November 2011 11:13 AM
අලි කොහොමත් හොද ගතිගුණ දන්නේ නැහැ