IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අලි දෙන්නෙක් ලෙඩ ඇතාට ගහති

කලාවැව තාවුල්ලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ ඇතාට අද පස්වරුවේ කැලේ සිට ආ අලියන් දෙදෙනකු පහර දුන් බව වනජීවී නිලධරයෝ කියති. පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධරයන් පැවසුයේ මෙම ඇතා පිටස්තර ප‍්‍රදේශයකින් කලාවැව වැව්තාවුල්ලට පැමිණි නිසා මෙසේ පහර දෙන්නට ඇති බවයි. මේ සිද්ධිය වන අවස්ථාවේ වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාද ගිලන්වී සිටින ඇතා බලන්නට එහි ගොස් සිටියේය. දඹුල්ල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ වාහන 50 කට පමණ අලාභ කරමින් ඉකුත්දා කලහකාරීව හැසිරීමේදී වෙඩි පහරට ලක්වීම සහ වාහන තහඩුවලට කැපීම නිසා මේ ඇතා ගිලන් විය.    



අදහස් (0)

අලි දෙන්නෙක් ලෙඩ ඇතාට ගහති

අසංක Thursday, 03 November 2011 06:45 PM

මේ ඇතාටත් මරණය හිමිද

:       0       0

කරුණාතිලක කල්එලිය Thursday, 03 November 2011 07:23 PM

අලින්ටත් ජාතිවාදය බෝවෙලාද? එහෙම නැති නම් ඒ අයගෙන් අපට බෝවෙලාද? මේ හැම සතාට ම අඩුවැඩි වශයෙන් අස්මිමානය, අහංකාරය, මමංකාරය(මම ය මාගේ ය)නැතිනම් EGO එක තියනවා! අවාසනාව නම්, ඒ සතුන්ට ඒකෙන් මිදෙන්නට ආකාරයක් නැතිවීමයි. මිනිසුන්ට නම් ඒකෙන් මිදීමේ මගක් තියනවා(ඒ මග අනුගමනය නො කළත්)

:       0       0

සමීර Friday, 04 November 2011 11:04 AM

මේක සොබාදහමේ නීතියයි අලින්ට ජාති පේදයක් නෑ මේක උනගේ වරිගය රැකගන්න එදා ඉදන් පවතින දෙයක්

:       0       0

සම්පත් කුමුදු තනූජා ජගත් Friday, 04 November 2011 01:14 PM

අලි කොහොමත් ඇත්තු එක්ක තරහයි

:       0       0

ලුමිත Tuesday, 08 November 2011 11:13 AM

අලි කොහොමත් හොද ගතිගුණ දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1514 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 511 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 904 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 823 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 629 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1980 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site