IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලි දෙන්නටම එක අංකයයි

වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැක සහිත අලින් දෙදෙනකුගේ බලපත්‍ර පරික්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පිරිසක්  කැගල්ල ප්‍රදේශයේ එම අලින් රදවා සිටි ස්ථානයට යැවු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡෙනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසිය.

එම ස්ථානයට යන විට එක් අලියකු පෙරහරක් සඳහා යවා ඇති බව එම අලියාගේ හිමිකරුවන් පවසා ඇති අතර අනිත් අලියාගේ බලපත්‍ර මින් පෙර අවස්ථාවකදීද මෙම හදිසි වැටලීම් ඒකකයේ නිලධාරියා සෝදිසි කළ අලියාම බව වනජීවී නිලධරයෝ කියති.

එම අලියාගේ බලපත්‍ර සම්බන්ධව අභියාචනාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන්ද සොයා බලා ඇති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවෙන්ද විමර්ෂණයක් සිදුවන බවත් අධ්‍යක්ෂ වරයා පැවසීය.

වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් බලපත්‍ර නිරික්ෂණයේදී එහි තොරතුරු අනුව බලපත්‍රයේ වයස හා එම අලියාව නිරීක්ෂණය කිරීමේදි වයස් ගැලපෙන බවද  ගැටලුවක් වි ඇත්තේ මෙම  අලියාගේ බලපත්‍ර අංකයේ 230 හා 229 යන අංක දෙකක වෙනස් වීමක් බවත් 229 අංකයට තවත් ලියාපදිංචි බලපත්‍ර හිමි අලියෙකුද ඇති නිසා එකම බලපත්‍ර අංකයකට අලි දෙදෙනෙකු සිටිය නොහැකි නිසා ඒ ගැනද මේ වන විට විමර්ෂණ සිදු කරන බවත් කියයි.

 

 



අදහස් (0)

අලි දෙන්නටම එක අංකයයි

ෆැන්සිස් Thursday, 09 April 2015 09:40 AM

මේකත් අර දේශපාලනඥයින්ගේ උප්පැන්න සහතික,පාස්පෝර්ට් සිද්ධීය වගේ දෙයක් වෙන්න ඇති (දිල්)

:       0       0

කිරි ගමරාල Thursday, 09 April 2015 04:22 AM

ඕක මනාප ලයිස්තුවේ අංක යෙදීම පිලිබඳ මුලික ගැටළුවක්. (ස)

:       0       0

සත්‍යපාල Thursday, 09 April 2015 04:48 AM

නිවුන්නු වෙන්න ඇති !(බ)

:       0       0

කුරුවිට Thursday, 09 April 2015 06:19 AM

මේක අලි වලියක් වෙලානේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 1 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 117 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 129 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 351 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 410 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site