බැඳිවැව ගම්මානයේ වගා ළිඳකට වැටී සිටි ඇතින්නක සහ මසක් පමණ වයසැති අලි පැටවකු ගොඩගැනිමට වනජිවි නිළධාරිහු සමත් වූහ.
ඇතින්න සහා පැටවා ජලය සොයාගෙන පැමිනි අවස්ථාවේදි අලි පැටවා වගා ළිඳට වැටී ඇති අතර අලි පැටවා බේරාගැනිමට ගිය ඇතින්නද වගා ළිඳට වැටී ඇතැයි වනජීවි නිලධාරිහු කියති.
බැකෝ යන්ත්‍ර උපයෝගිකරගෙන ඇතින්න සහ අලි පැටවා වගා ළිදෙන් ගොඩගෙන රිටිගල රක්ෂිතයට පළවා හැරිණි.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි දෙන්න ගොඩ ගන්න යකඩ අලියෙක්
ඇසළ Friday, 01 July 2016 09:03 AM
හේමන්ත, දැන් අලි ඉන්නේ කොහොමත් වළේ තමයි (නි)
අනුරාධ Friday, 01 July 2016 10:22 AM
මේ උතුම් ක්‍රියාව සිදුකල සියලුම දෙනාට අනේක වාරයක් පින් පින්සිදුවේවා! (ර)
නාලිකා Friday, 01 July 2016 10:33 AM
ගොඩ ආ ඇතින්න කැළයට නොදුවා දරුවා ගොඩ ගන්න හදන හැටි, මවු සෙනෙහසක මහිමය.... (ර)
රත්න Saturday, 02 July 2016 06:01 AM
මේ සතුන් දෙන්නා වලෙන් ගොඩ ගැනීමට සහය දුන් හැමටම පිංසිදුවෙනවා. මේ වැනි වගා ලින් තියෙන තැන් වලට ආරක්ෂක වැටවල් යෙදුවනම් ඔය ප්රශ්නය ඇති වෙන්නේ නැහැ නේද ? (ර)
සංජීව Friday, 01 July 2016 11:20 AM
අලි අම්මගේ ආදරය වගේම මිනිසුන්ගේ කරුණාවත් දෙකම පෙනෙන අවස්ථාවක්. (නි)
ජයසිරි Friday, 01 July 2016 11:40 AM
හේමන්ත මහත්මයා, හුඟ කාලෙකට පස්සේ හොඳ අදහසක් දැක්කා. ඔබ බුද්ධිමත්. කාලෝචිත වදනක් (නි)
සුදත් ශ්‍රී Friday, 01 July 2016 12:41 PM
මේවා ඇත්තටම වගා වලට වතුර දාන්න හිතුමතේ කපාපු වළවල්. මේවා කන්නය ඉවරවුණාම අනාරක්ෂිතව අතහැරලා දානවා. වගා වලට වතුර ඕනෑ තමයි. ඒත් වන සත්තු, මිනිස්සු ගැනත් හිතලා මේ වළවල් කැපුවොත් තමා හොඳ. අලියා කියන්නේ වතුරට ඉතාමත් ප්‍රිය සත්වයෙක්. (නි)
ගාමිණි Friday, 01 July 2016 01:09 PM
මේ උතුම් කර්තව්‍යයට සහභාගි වුණ සියල්ලන්ටම ගොඩක් ස්තුතියි! (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 11:14 AM
මේ විදිහටම තමා කලක් වලේ වැටිලා හිටපු අලියව, අපේ ජනාධිපති තුමා අතදීලා ගොඩගත්තේ. (බ)
ජයසිරි Friday, 01 July 2016 05:45 AM
ඔබ සියලු දෙනාටම ගොඩක් පින් අහිංසකයින් දෙන්නව බේරුවට බුදූ සරණයි (බ)
අසේල Friday, 01 July 2016 06:16 AM
ඔබ සියලු දෙනාටම ගොඩක් පින් (ම)
සානුකම්පික Friday, 01 July 2016 06:13 AM
වගා ලිං වලට වැටන අලින්ට ගොඩට එන්න පචිපෙලක් කපා තබන්න (ම)
හේමන්ත Friday, 01 July 2016 06:33 AM
අලියෙක් වුණත් වලේ වැටුණු දාට තනියෙන් ගොඩ එනවා බොරු. සමහර අයට ඕක මතක නැතිවයි වැඩ දාන්නේ. (ම)
රාජසේකර Friday, 01 July 2016 07:12 AM
හොඳ පින්කමක්. හොඳ වැඩක් (නි)
උපාලි - ඕමාන් Friday, 01 July 2016 07:30 AM
හේමන්ත ඔන්න දවසේ හොඳම ප්‍රතිචාරය ඔයාගෙන්. (ර)
රෝෂන් Friday, 01 July 2016 08:08 AM
මෙය නිතර දකින්නට ලැබෙන ගැටලුවකි. ළිඳ වටා බැම්මක් බැඳ මෙය වළක්වා නොගන්නේ මන්දැයි නොතේරේ. (නි)