IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලි දෙපිරිස දෙවිනුවරදිත් ගහ ගනිති

සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කළ යුතු බවට සහාය පළ කරමින් මෛත්‍රී ගුණරත්න, ශීරාල් ලක්තිලක මහත්වරුන් ඇරැඹි පෙළපාලිය සහ මංගල සමරවීම මහතා ඇරැඹි පාගමනේ දෙපාරිසක් අතර ඇතිවූ ගැටුමෙන් මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත් ඇතුළු දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.

දෙවුන්දරින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත කුරුඳු කෝටු තිබූ බවත්, වැල්ලමඩමින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත වෙනත් ලී තිබූ බවත් සිද්ධිය දුටුවෝ කියති.

දෙවිනුවරදී නැවතත් දෙපිරිස අතර ගැටුමක් ඇති විය.

දෙවිනුවරින් පෙළපාලිය ඇරැඹි පිරිසක් මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් පැමිණි බසයකට පහරදීමෙන් අලාභ හානි සිදු විය.

දෙපාර්ශ්වයම මාතර බලා ගමන් ගනිති.



අදහස් (0)

අලි දෙපිරිස දෙවිනුවරදිත් ගහ ගනිති

සමන්ත Sunday, 06 October 2013 03:05 AM

අර "අහවල් කඩේ " කැෂියර් මැඩම් ආර්යාව වාහනයෙන් ඇවිල්ලා තේ වතුර දුන්නේ නැද්ද ? (නි)

:       0       0

හෙමි Saturday, 05 October 2013 11:36 AM

සජිත්ට නායකත්වයට එන්න දෙන්නේ නෑ(දී)

:       0       0

සෙනෙවිරත්න Saturday, 05 October 2013 11:39 AM

කැලේ ඉඩ මදි වෙලා වෙන්න ඇති. අවරුදු විස්සක් විපක්ෂේ ඉදලත් මෙහෙමනම් ඉතින් තව මොන කතාද? (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 October 2013 11:42 AM

එකම දවසේ දෙපිරිසකට පෙළපාලි යන්න දුන්නම මෙහෙම වෙනවා කියල නිකමටවත් පොලොසියට කල්පනා උනේ නැති එකනේ පුදුමේ.(නදී)

:       0       0

ඇන්ටන් Saturday, 05 October 2013 11:45 AM

මෙතන ඉන්න සමහර අලින්ට බුලත් කොළ කවල කුලප්පු කරලා තියෙන්නේ.(නදී)

:       0       0

චමත් Saturday, 05 October 2013 06:05 PM

රනිල් දිගුකල් දිනේව. ( විපක්ෂයේම) (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 05 October 2013 06:05 PM

මම පොඩිකාලේ පාඩම් කරපු හෝඩි පොතේ ඇත පොරය සිහියට නැගෙනවා (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 05 October 2013 12:06 PM

අවසානයක ආරම්භයද? ඇරඹුමක ආරම්භයද? (නදී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 06:08 AM

දෙවිනුවරදී මරා ගත්ත නම් දෙයියෝ දකින්න ඇති. දෙයියෝ සාක්කි! (නි)

:       0       0

රංග Saturday, 05 October 2013 06:21 PM

රනිල් එපා

:       0       0

මදුශංක Saturday, 05 October 2013 12:19 PM

මංගලගේ දාමරික කම අදත් ඔප්පු කලා (දී)

:       0       0

වජිර Saturday, 05 October 2013 12:27 PM

රනිල් කාටද නායක කම් කරන්නේ (දී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:38 AM

රස ආහාර කවලා - මල් පාරේ තියලා ඇති කරන්න ගත්ත මාගෙ නීලා.... අත් හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා හිතුවද මං දාලා යයි කියාලා...// (නි)

:       0       0

කුමාර Saturday, 05 October 2013 12:31 PM

රනිල් යන්න

:       0       0

චින්තා Sunday, 06 October 2013 06:48 AM

රනිල් නීතිඥයෙක් කියලා කව්රුත් දන්නවා . (නි)

:       0       0

හියරපිටිය ගෙදර රණතුංග Saturday, 05 October 2013 12:53 PM

එක්සත් ජතික පක්ෂයේ නායකතුමා එලවන්න කාටවත් පුළුවන්කමක් න.බොරුවට නැළවෙනවා.රජයට පැනල ගිය අය නායකතුමාට මඩගහනවා.

:       0       0

කුසුමාවතී Saturday, 05 October 2013 12:55 PM

ඉතා පැහැදිලිවම සජිත්ගේ මෝඩකම මෙතැනදී පෙන්වනවා. මේ මිනිහ තමන්ගේ තාත්ත නායකත්වයට අපු හැටි වත් අධ්‍යනය කරලා බලන්න ඕනේ. (දී)

:       0       0

මැණික් Saturday, 05 October 2013 01:52 PM

මංගල ඇවිත් කරන්න ඒ ජා පෙ යේ අවමංගල කටයුතු......(නදී)

:       0       0

ගජමෑන් Saturday, 05 October 2013 07:36 PM

අජිත් ඔබ හරි. කාටවත් බැහැ. මහාමේරු පර්වතය වගෙයි අපේ රනිල්.ඔය ගෙම්බෝ කැගැහුවට දැනෙන්නේවත් නැහැ. (දී)

:       0       0

වන් ෂොට් Saturday, 05 October 2013 07:39 PM

මේ දෙගොල්ලොම එජාපෙයේ අපිට එපා . මේ තිබෙන රජය තව දිගු කාලයක් බලයේ තියෙන්න ඕන . මේ ගොල්ලෝ බලයට ආවොත් මේවගේම තම වෙඩි තැබීම මිනීමැරුම පලිගැනීම පළමුව සිදුවන්නේ . දෙවනුව රට පාවාදීම (නදී

:       0       0

ගජමෑන් Saturday, 05 October 2013 07:45 PM

හේවාවිතාරණ, "නුඹ ඇත් පොර දුටුවෙහිද?" ඒ සොඳුරු ළමාවිය මතක් උනා මටත්.(ඇතුන් සමූහයක් එක පොදියට පොර කන පින්තූරය.?)

:       0       0

මංගල කොලොන්නාව Saturday, 05 October 2013 02:11 PM

මංගල සමරවීර එජාපයේ අවමංගල කටයුතු පිළියෙළ කරනවා වාගේ . මේකෙන් වෙන්නේ එජාපයේ ලොකු පිරිසක් පිල් දෙකකට බෙදීම . නිදහස් අදහස් පලකිරීමට පක්ෂයේ ඇතුලත ඉඩක් නැති නිසා . එලියේත් මෙම නිදහස නැති කිරීමෙන් . එජපෙයේ පිළිවෙත එළිවෙනවා . ලංකාවේ ලොකුම ප්‍රජාතන්ත්‍ර වාදියා කියා ගනිමින් කරනා වැඩ. මම හිතන්නේ මංගල සමරවීර එජාපයට එකතු වුනු දවසේ සිට පක්ෂය දිය වීමට පටන් ගත්තාය කියලා. (නදී)

:       0       0

කුමාරණ Saturday, 05 October 2013 02:15 PM

රතුපස්වල සිද්ධියේදී මේ අය ගොඩක් කඳුළු හෙළුවා, පිල්ලේ අම්මටත් ගතු කිවා. මේ තමයි එයාලගේ මානව හිමිකම් සුරැකුම. (නදී)

:       0       0

සමන් Monday, 07 October 2013 06:21 PM

" අපේ " චැනල් එකේ "අරුම පුදුම" වරම තාවකාලිකව නවතා අතර සුපුරුදු පරිදි "අපතා සපතා" ගේ කයිවාරු,"ළදරුවාගේ" වැඩ කිඩ , සත්යාගේ පැනයට පිළිතුරු පමණක් ඇත.මෙය මුදල් නොගෙවා පලකරන ලදී. (නදී)

:       0       0

විශ්ව Saturday, 05 October 2013 03:05 PM

රනිල්ගේ ඒකාධිපතිවාදයට විරුද්ධව පක්ෂය ඇතුලේ වගේම පිටතදීත් ප්‍රහාර එල්ලවීම රනිල්ගේ ඒකාධිපතිවාදී වියරුවේ සාමාන්‍ය ස්වරූපයයි.ඒවාට නිර්භයව මුහුණදී මේ වියරුව පක්ෂයෙන් පලවාහෙරිය යුතු වේ.එතෙක්‌ එජාපයට ඉදිරි ගමනක් නැත. ඒ සදහා ඉදිරියට පැමිණි සියලු දෙනාට අපගේ ආචාරය! (දී)

:       0       0

නිමල ලතා Saturday, 05 October 2013 03:24 PM

මේ වගේ අයව හැඳින්වීම සඳ හා සතුනේ නම් පාවිච්චි කිරීමත් ඒ සතුන්ට කරන නිග්‍රහයක්. (දී)

:       0       0

අජිත් Saturday, 05 October 2013 03:49 PM

රනිල් පන්නන්න තියා හොලවන්නවත් ඔය කාටවත් බෑ.නිකන් බොරුවට දගලන්න එපා,අදත් හෙටත් අපේ එකම නායක රනිල් (දී)

:       0       0

පද්මා Saturday, 05 October 2013 04:43 PM

සජිත් ආව කියල ආණ්ඩු වෙනසක් හැබෑවටම කරන්ඩ පුළුවන්ද? මේ ආණ්ඩුව තව අවුරුදු 500 කට හොලවන්ඩ බැහැ. (දී)

:       0       0

කල්ප Saturday, 05 October 2013 04:47 PM

රට වෙනුවෙන් රනිල් ඉවත් කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 141 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1467 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 917 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1496 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1137 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2652 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20756 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19665 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site