IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලි නැති අයටත් හොර බලපත්‍ර පහක් දීලා?

අලි නැති පුද්ගලයන් පස් දෙනකුට අනවසර අලි බලපත්‍ර පහක් නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.

අලියකු සොයා ගත් පසු අවශ්‍ය විස්තර යොදා ගැනීම සඳහා එම බලපත්‍ර නිකුත් කරන්නට ඇතැයි සැක කරයි.

 

 



අදහස් (0)

අලි නැති අයටත් හොර බලපත්‍ර පහක් දීලා?

පිටිගල Saturday, 11 April 2015 03:38 AM

හොරකම් කරලා අලුතෙන් සල්ලිකාරයෝ වෙච්ච අයට තමන් වලව්වක ඉන්නේ, මට අලියෙක් ඉන්නවා කියලා ලෝකෙට පරකාසේ පෙන්වන්න ඕනෑ වුණ එකට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුන නිසා අපේ කැලෑවල හිටිය අලි පැටවුන්ට නරක කලක් උදාවුණා. අන්තිමට අම්මා මරලා හෝ පැටියා අල්ලාගන්න පෙළඹුනා. ඒ පැටව් තවමත් ඉන්නවා සමහරු ළඟ. (නි)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:28 AM

ප්‍රතිඵල පෙනෙන එකම යහපාලන දූෂණ සෙවුම - අලි ජාවාරම් සෙවුම... (නි)

:       0       0

ගාමා Friday, 10 April 2015 12:12 PM

ඉදිරි රැකවරණය සඳහා උසාවි නියෝග ගන්න පුලුවන්කොට ඉදිරියේදී ගන්න බලාපොරොත්තුවන අලියෙකුට බලපත්‍රයක් ගත්තහම මොකද? (අ)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 05:55 AM

වන අලි හොර අලි කළ- අශීලාචාර සෙල්ලම (නි)

:       0       0

පිටිගල Friday, 10 April 2015 02:56 PM

පස්සේ කැලෙන් අල්ලා දෙනතුරු වෙන්න ඇති. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 10 April 2015 04:20 PM

මිනිසුන් අලින්ව තියාගෙන ඉන්නේ ඔවුන්ගේ මහන්තත්වය පෙන්වන්න.අලියෙකුට නිදහසේ ජීවත්වීමට විශාල පදාසයක් අවශ්‍ය වෙනවා.අපේ මිනිසුන් මේ සතාව විලංගු දමා එක තැනකට සීමාකර තබාගෙන උන්ගේ නිදහස නැතිකර දමා මට අලි ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන මානසිකත්වයෙන් පෙළෙනවා (නි)

:       0       0

ඇසළ Saturday, 11 April 2015 01:47 PM

මේක මොකක්ද? පස් දෙනෙක්නේ! (නි)

:       0       0

වජිර Friday, 10 April 2015 08:38 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 10 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 251 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 139 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 766 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 520 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3195 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37995 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site