අනවසරයෙන් අලි පැටවකු ලබා ගත් බව කියන දෙදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් සිකුරාදා (09) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හොරණ කනම්විල වරුණ ලංකා විජේසිංහ සහ බණ්ඩාරගම ඩබ්ලිව් ආර් ජී සොමරත්න එම දෙදෙනාය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි පැටියා දෙන්නකු රිමාන්ඩ හිරේට දක්කයි
කුමා Thursday, 08 May 2014 06:22 PM
හොඳ අලි පැටියා! (නි)
පිටිගල Thursday, 08 May 2014 06:34 PM
අලි පැටියා දැක්කුවේ කොහාටද? (නදී)
අර්ශා Friday, 09 May 2014 05:50 AM
අලි පැටියත් එහෙනම් වැඩකාරයෙක්... (නි)
උදයකාන්ත.-ඇෆ්ඝනිස්තාන් Thursday, 08 May 2014 07:16 PM
මේ දිනවල අලි හොරු ඇතිවෙලා. අලි ප්‍රශ්න වැඩිවෙලා.මේවට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
පෙරේරා Friday, 09 May 2014 08:09 AM
අලින්ට මෙච්චර ඉල්ලුමක් එකපාරටම ඇති වුණේ මොකද දන්නෙ නැහැ (නි)
තිලක Friday, 09 May 2014 08:09 AM
මොකටද හැබෑටම අපේ මිනිස්සුන්ට මෙච්චර අලි? (නි)
රොකී Friday, 09 May 2014 08:18 AM
මිනිස්සු දෙන්නව නිදහස් කරලා අලි පැටිායව රිමාන්ඩ් කෙරුවා නම් කොහොම හිතේවිද? මේ කාලේ අලින්ට මෙච්චර ඩිමාන්ඩ් එකක් මොකද? අලි කිරි බොන්ඩ ද එහෙම නැති නම් අලි බිස්ටේක් හදන්ඩ ද? (නදී)
ජනක Friday, 09 May 2014 08:53 AM
අරගොල්ලෝ තමයි අලින්ට තියන ඉල්ලුම වැඩි කළේ. තව අලි කී දෙනෙකුට මෙහෙම වෙයිද දන්නේ නෑ. හැබැයි පුතෝ මේ ආත්මේ බැරි වුණොත් ලබන ආත්මේ හරි මේවට වන්දි ගෙවන්න වෙනවා. (ස)
සෙන්සා Friday, 09 May 2014 09:41 AM
මේ අලි හොරු දෙන්නා පිටුපසින් ඉන්නා මහා හොර අලි ටික පිළිබදව එළිදරව් වෙන්නෙ නැතිව ඇති. (ස)
සේරම් Friday, 09 May 2014 05:52 PM
නීතියේ දැලට පොඩි අය අහුවෙනවා, ලොකු අය පැන යනවා (නි)