IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අලි පැටවුන් අයිතිකරුවන්ට දීම වැළැක්වීමේ නියෝගය දික්වෙයි

ව්‍යාජ ලියවිලි සහිතව සිටියදී වනජීවී බාරයට ගෙන උඩවලව ඇත්අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි පැටවුන් 15 දෙනා අයිතිකරුවන්ට බාරදීම වළක්වමින් පනවා ඇති නියෝගය ජූනි 22 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (9) නියෝග කළේය.

නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ එම අලි සම්බන්ධ නඩුවක් පවතිද්දී බෞද්ධයා රූපවාහිනී නාළිකාව ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නීති විරෝධී බවයි. නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් කියා සිටියේ සියලු රූපවාහිනී නාළිකා මේ සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබාදෙන බවයි.

එක් එක් අලියා සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ කරන ලෙස විනිසුරු රහස් පොලිසියට උපදෙස් දුන්නේය.



අදහස් (0)

අලි පැටවුන් අයිතිකරුවන්ට දීම වැළැක්වීමේ නියෝගය දික්වෙයි

උපාලි Thursday, 09 June 2016 04:48 PM

සමහර නාලිකා බලනකොට තේරෙනවා ඒවායේ හිමිකරුවන් හා දේශනා කරන හිමිවරුන් පවා පක්ෂග්‍රාහී බව. අලි පැටවුන්ගේ අවාසනාව. (නි)

:       0       0

ලංකාගේ Friday, 10 June 2016 08:08 AM

පෙරහරේ යන්න කැමති අලි ඉන්නවා නම් ළඟම තියෙන වනජීවී කාර්යාලයට වාර්තා කරන්න කියල විශාල බැනර් ගහන්න වනෝද්‍යාන අසල සහ අලි මංකඩවල. එතකොට කැමැත්තෙන් පෙරහරේ යන්න බලාගෙන ඉන්න අලි ඉන්නවනම් ඉදිරිපත් වෙයි (බ)

:       0       0

සෙනෙවිරත්න Friday, 10 June 2016 08:12 AM

ප්‍රසන්න ලාල් අල්විස් නීතිඥ මහතාණනි, එතකොට අනිත් අය වැරදි කිරීම තවත් කෙනෙකුට වැරදි කිරීමට නිදහසට කාරණයක් ද (බ)

:       0       0

අසෝකා Friday, 10 June 2016 08:19 AM

ලංකාවට ආව විදේශිකයෙක්, පන්සලක අලි පැටියෙක්ව දාලා තිබුන. අනේ ඌ රෑ දවල් දෙකේම කොන්ක්‍රීට් පොලවේ , කකුල් හතරම දම්වැල් දාලා , කකුල් කැපිලත් එක්ක, පන්සලට එන මිනිස්සු කන්න දානවා.බුදු දහමේ තියෙන අහිංසාවාදය කෝ කියල තමයි දාලා තිබුනේ. බුදු දහමටත් නිගාකිරීමක් එ්කෙන් සිද්ධ වෙන්නේ (බ)

:       0       0

සුනිමල් ගුණසේකර Friday, 10 June 2016 08:21 AM

අලි ජාතික සම්පතක් ලෙස නම්කරල කිසිම කෙනෙකුට පුද්ගලිකව අලි තියාගැනීම තහනම් කළ යුතුයි. පෙරහැර සඳහා පින්නවල අලි ඇතුන් පුහුණුකර කුලියට දිය යුතුයි.මින් මේ සතුන්ගේ නඩත්තුව සදහා මුදල් ලබාගන්න පුළුවන්. (බ)

:       0       0

උපාලි Friday, 10 June 2016 01:05 AM

ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා තනිව ලොකු සටනක් ගෙනයන බව අපට පේනවා යුක්තිය වෙනුවෙන්. කුණු වූ දේශපාලන හා නීතිමය මඩ ගොහොරුවෙන් අපි කවදා නම් ගොඩඑමුද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 10 June 2016 01:17 AM

පුදුම අලි පිස්සුවක්නේ අපේ අයට තියෙන්නේ. මේ සතුන් ආපසු නොදිය යුතුයි. (නි)

:       0       0

සේරම් Friday, 10 June 2016 10:01 AM

අනේ මෙහෙමත් මිනිස්සු පන්සල නඩත්තු වෙන්නෙත් ගමේ දායකයන්ගෙන් සහ දානපතියන්ගේ ආධාරයෙන් තව අලියෙකුත් හදන්න ගන්නේ මොන පිස්සුවටද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 60 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 43 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 470 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1051 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1227 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site