ගල්ගමුව ඇහැටුවැව මාන්කුලියාගම වගා ළිදකට වැටුණු අලි පැටවෙකු අද උදේ ගොඩගත් බව ගල්ගමුව අඩවි වන කාර්යාලය කියයි.
අලි පැටවා ගොඩ ගන්නට පැය තුනක් ගත විය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි පැටවා ගොඩ ගනී
නීල් Sunday, 26 May 2013 01:00 PM
අනාරක්ෂිත වගා ළිං වහාම තනම් කළ යුතුයි. (නි)
නීල් Sunday, 26 May 2013 01:16 PM
බොහොම පින් සිද්ධ වෙන වැඩක් (නි)
නිලංක Sunday, 26 May 2013 01:32 PM
වෙසක් පෝයට කල හොද වැඩක් (ස)
සම්පත් ප්‍රියංකර Monday, 27 May 2013 11:07 AM
අලි මල්ලි හොඳට මඩ නාලා. ඔය පැත්තේ ඡන්දයක් වත් තිබුනද? (නදී)
සුරංග ලක්මාල් Sunday, 26 May 2013 10:28 PM
අම්ම නැද්ද ?(ස)
චතුල වෙරෝනා Sunday, 26 May 2013 02:34 PM
මේ දුක් විදින අලි ටික අල්ලල ලොකු කෑලෑතියන පිටරටවල් වලට දුන්නන්ම් මිනිස්සුන්ට කරදරයකුත් නෑ අලිත් නිදහසේ ඉන්නවා.(නදී)
චන්ද්‍රා-ඇමරිකාව Sunday, 26 May 2013 02:40 PM
වෙසක් එකට නියම පිනක් කරලා තියෙන්නේ. මෙසේ අලි ගොඩගන්න හාරන ලින් එහෙමම තියන්නයි තියෙන්නේ. එවිට ගොඩගන්න කරදරයත් ඉවරයි. , සත්තුත් කරදරයක් නැතිව වතුර බොයි.(නදී)
සමන්ත Sunday, 26 May 2013 03:27 PM
ෂෝ එක බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ අවදානම් තැනක කියලා හිතෙන්නෙම නැද්ද?(නදී)
ලීල් ගුණවර්ධන Tuesday, 28 May 2013 01:13 AM
අලි පැටියා බේරගත්ත අයට ගොඩාක් ස්තුතියි. කොහොමහරි පැටියාගේ අම්මා සොයාදෙන්න. ඒක තමා දෙවනුව කළයුත්තේ. (නි)
සදරුවන් Sunday, 26 May 2013 04:35 PM
චතුල වෙරෝනා,ගොන් අදහස් දාන්ඩ එපා.වෙන වැඩක් නැත්තන් නිදාගන්න. (ස)
උපාලි Monday, 27 May 2013 06:48 AM
මේ වැඩේ හැමදාම අහන්න ලැබෙන දුක්ඛදායක සිද්ධියක්. මේ වගේ ගැඹුරු වලකට එකපාරටම ඇදගෙන වැටුනාම අලින්ගේ කකුල් කැඩෙන්නේ හරි තුවාල වෙන්නේ හරි නැද්ද? ගොඩගත් සැනින් උන් දුවන බව නම් පේනවා. ඒ ඉතින් බයටනේ. (නි)
වරුණ Monday, 27 May 2013 07:53 AM
රටේ නොයෙක් බොරු විකාර වැඩ වලට නාස්ති කරන සල්ලි වලින් අලින්ගේ හා මිනිසුන්ගේ ගැටුම් වලට විසදුම් සොයා නිසි ක්‍රමවේදයකට අලි වැටවල් ටික සකස් කරනවානම් මේ වගේ ප්‍රස්න ඇතිවන්නේ නේ නැහැ නේද? පාලකයන් කවදා මේවා තේරුම් ගනීද?(නදී)
දමිත්-ඩුබායි Sunday, 26 May 2013 12:51 PM
පව්, පොඩි එකා (අ)