IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලි ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්

අධිකරන නියෝග මත වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා  නිදහස් කරන්නැයි කියමින් අඟහරුවාදා (09) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ඇරඹූ සත්‍යග්‍රහය මධයම පළාත් ආණ්ඩුකාරතුමියගේ මැදිහත්වීම මත තාවකාලිකව අවසන් කළ බව හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ අද (10) පැවැසුහ.

අධිකරන නියෝග මත වනඡිවී භාරයට ගත් අලීන් 39 දෙනෙක් වනඡිවී මධ්‍යස්ථාන වල රදවා තබාගෙන සිටින බවත් එයින් වැඩි දෙනෙකු නීත්‍යානුකූල අලින් බවත් වනඡිවී භාරයට ගත් අලීන් නැවත අලි හිමිකරුවන්ට භාර දෙන බවට ලිඛිත ව පොරොන්දුවක් ලබා නොදෙන්නේනම් පෙරහැර සදහා අලීන් ලබා නොදෙන බව කියමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබුණි.

IMG_9635 unnamed vlcsnap-2016-08-09-02h08m53s45



අදහස් (0)

අලි ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්

සුනිමල් Wednesday, 10 August 2016 07:31 PM

දළදා සමිඳුන්ගේ පෙරහැර කඩාකප්පල් කිරීමට සංඝයා වහන්සේලා ඉදිරිපත්වීම අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

බමුණුසේන Wednesday, 10 August 2016 10:07 PM

දර්ශන, ඇයි මොකක්ද ප්‍රශ්නය? ඔබේ අදහස මෙතනට අදාළ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

රංග Wednesday, 10 August 2016 10:38 PM

මව් ඇතින්න මරා හෝ අලි පැටව් රැගෙන සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියේ උරුමයත් රකින්නද හදන්නේ? මේ වෙලාවට තමයි දිඹුලාගල නායක හාමුදුරුවෝ වැනි උදාර ස්වාමින් වහන්සේලාව මතක් වෙන්නේ ...!!

:       0       0

ජීවා Wednesday, 10 August 2016 11:20 PM

මේ අලි ප්‍රශ්නය ලොකු කරගෙන ඉන්නේ කවුද කියලා අපි දන්නවා. අපේ රටේ ඉන්න ඇත්ත හොරු අල්ලනවා නම් වැඩිය හොඳයි (නි)

:       0       0

කිත්සිරි Thursday, 11 August 2016 06:45 AM

සුනිමල් කියනදේත් ඇත්තක් කිබෙනවා තමයි (නි)

:       0       0

ශශිකා Thursday, 11 August 2016 12:30 AM

ඔව් දර්ශන, හොරු නැතුවත් බැහැ තමයි (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 11 August 2016 02:46 AM

කොයි කාලේද ඇත්ගොව්වෝ වර්ජනය කළා කියලා ඇහුවේ? ඔන්න යහපාලනය යටතේ එ්කත් වුණා (නි)

:       0       0

කිත්සිරි Thursday, 11 August 2016 04:22 AM

දර්ශන නිවැරදියි (නි)

:       0       0

කමල් Thursday, 11 August 2016 04:28 AM

දර්ශන, ඔබ හරි. මටත් කියන්න තියෙන්නේ එච්චරයි (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 10 August 2016 03:57 PM

පෙරහැර පැවැත්වීම හරියට කරන්න බැරි වුනොත් එක යලි නිවැරදි කර ගන්න බැරි වැඩක් වෙනවා.(රේ)

:       0       0

දර්ශන Wednesday, 10 August 2016 04:34 PM

දැන් මට හිතෙන විදියට අපේ වගේ රටක මිනිස්සුන්ට නීති ගරුක යහ පාලනයක් ගැලපෙන්නේ නැ. ඒකාධිපති පාලනයක් සහ සුදු වැන් සංස්කෘතියක් නැතිව මේ රට පාලනය කරන්න බෑ. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 42 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 621 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 525 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 725 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site