(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලිලිත් නවරත්න)
ආරච්චිකට්ටුව කරුක්කුලිය මහා විදුහල් භූමියට අද 31 අලූයම අලින් රංචුවක් පැමිණීමත් සමගම පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නිවෙස් කරා යැවීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පැවැසීය.
අලි තිදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩාය පාසලට පැමිණීමත් පාසලේ සිටි ගුරු භවතුන් ශීෂ්‍ය ශිෂ්‍යාවන් කලබලයට ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
අද අලුයම 6 . 30 පාසලට පැමිණි දරුවන් පිරිසක් වල් අලින් දැක ඇති අතර එම සිද්ධිය ආරංචි වීමත් සමග සියලූ මව්පියන් පාසලට පැමිණ දරුවන් පාසලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත.
අනතුරුව පාසලේ විදුහල්පති නිලාන් දර්ශන මහතා මෙම සිද්ධිය පොලීසිය දැනුවත් කර පාසලට පැමිණෙමින් සිටි දරුවන් ආපසු හරවා යවා පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය. දරුවන් 300ක පමණ ප‍්‍රමාණයක් මෙම පාසලේ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 17කි.
වනජීවි නිලධාරීහු පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් අලි පලවා හැරීමට කටයුතු කරති.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අලි පාසලට එති: ළමයි ගෙදර යති
පැරකුම් Thursday, 31 August 2023 09:31 AM
හපොයි අපේ අලි සම්පතට නම් හානිකරන්න එපා. ලමයිනම් ඔය ඉන්නෙ ඕන තරම්…!
සිල්වා Thursday, 31 August 2023 11:09 AM
ළමයින්ගෙ ආරක්ෂාවට නම් ඕන තරම් ඉන්නව. අලින්ගේ ආරක්ෂාවට එච්චර නෑනේ.