දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.
ඔහු එහි ගියේ දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී නිලධරයන්ට භාර දෙන ලෙස උසාවියෙන් කළ නියෝගයක් සැළවීමෙන් පසුවය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි බලන්න ගිය මාධ්‍යවේදියා රෝහලේ නවතී
ශ්‍රී Saturday, 19 July 2014 11:31 AM
එහෙ තව අලි පැටව් හිටිය තුන් දෙනෙක් විතර. ඒ අය කෝ? (නදී)
පිටිගල Friday, 18 July 2014 12:53 PM
ඉස්සර නම් දෙව්රම් වෙහෙර කිවුවහම අපිට සිහියට නැඟුනේ භික්ෂු , භික්ෂුණි, උපාසක , උපාසිකා කියන සිවුවනක් පිරිසයි. දැන් ඒකට මැරයොත් එකතුවෙලාද? "දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....! මා සිටියා නම්....... (නි)
රොකී Saturday, 19 July 2014 02:43 AM
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට වඩා සමහර සුපිරි පන්සල්වල ධර්මය බොහොම ඉහළයි වගේ පෙනෙන්නේ. (නි)
ඉනෝකා Friday, 18 July 2014 02:05 PM
කවුද මේ කාඩ්බෝඩ් වීරයින්? ඔවුන් රටට හෙළි කරන්න (නි)
රුවනිකා Friday, 18 July 2014 02:08 PM
අලි පැටවු කිරිබොන කාලෙදි අම්මලාගෙන් වෙන්කරලා දම්වැල් දාලා පෙරහැරවල ගෙනියන එකට මම විරුද්ධයි (නි)
ගයනි Friday, 18 July 2014 02:14 PM
සමහර පන්සල් ඇත්තටම පන්සල්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)
ගයානි Sunday, 20 July 2014 03:46 AM
අපි නම් වඳින්න යන්නේ කිසිම දේශපාලනයක් ගෑවිලා නැති, රූපවාහිනියෙන් ප්‍රසිද්ධ නැති, බලවතුන්ගේ පිළිසරණක් නැති, දුප්පත් උපාසක උපාසික්කවන්ගේ දානයෙන් ලද පමණින් සතුටු වෙන ශික්ෂාකාමී ගරු කටයුතු හිමි වරුන් වැඩ සිටින, පුංචි පන්සලකට . (අ)
ගමගේ Friday, 18 July 2014 03:40 PM
අලි පැටවූ කැමති නැද්ද අලි අම්මල එක්ක හුරතල් වෙවී ඉන්න ? (අ)
ප්‍රියාන් Friday, 18 July 2014 04:57 PM
අනේ කාලේ වනේ වාසේ! (නි)
ගිම්හාන් Friday, 18 July 2014 05:45 PM
ඉස්සර දෙව්රම් වෙහෙර කියන්නේ බුදුන් වැඩ සිටි ආරාමයක්.අති පූජනීය ස්ථානයක්..... (නි)
ලක්විදු Saturday, 19 July 2014 09:18 AM
ඔතන වෙන වැඩ දන්නෝ දනිති. (නදී)