IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අලි බලන්න ගිහින් ගංවතුරට අසු වේ

කිරි ඔය හදිසියේ පිටාර ගැලීම නිසා මින්නේරිය ජාතික වන උයනේ වල් අලියන් බලන්නට ගිය විදේශ  සංචාරකයෝ 25 දෙනෙකු පමණ  කොටු වී සිටිති.

එම පිරිස කිරි ඔයෙන් වනෝද්‍යානයට ගිය පසු  ඔය  දෙගොඩ තලා යන්නට විය. දැනට පැය එක  හමාරක් පමණ එහි කොටුව වී සිටින ඔවුන් මෙගොඩට  ගැනීමට යුධ හමුදාවද කැදවා ඇත.

 



අදහස් (0)

අලි බලන්න ගිහින් ගංවතුරට අසු වේ

රණතුංග Saturday, 03 May 2014 06:43 PM

හෙලිකොප්ටරයක් ගෙන්නලා එගොඩ කරන්නකෝ. විදේශිකයෝ ඒ ක්‍රියාව අගය කරාවි. මේ ගැන තමුන්ගේ මව් රටේ පත්තර වලටත් කියාවි. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ගැන රජයේ මැදිහත් වීම ගැන සතුට පළකරයි අනිවාර්යෙන්ම.(නදී)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 06:59 PM

ලංකාවේ තව අලි ඉතුරු වෙලා ඉන්නවද ? පැටව්ම 63 දෙනෙක් හොරකම් කළා කියල ඇමති කෙනෙක්ම කිව්වා පහු ගිය දවස්වල. තව මාසෙකට 10ක් 15ක් මැරෙනවා, මරනවා, මේ ඊයේ පෙරේද තව එකෙක් උස්සලා. තව ඉතුරු වෙලා ඉන්නවා නම් වාසනාවක්. (නදී)

:       0       0

මානගේ Saturday, 03 May 2014 09:47 PM

හෙලිකොප්ටර් එකක් යවයි, ඇමතියෙක් කොටු වෙලා හිටියනම්. මෙහෙව් රටේද සංචාරක ව්‍යාපාරය ගොඩනගන්නේ. මතකද සුනාමිය වෙලාවේ ඇමතියෙක් කොටු වූ විට සිදු වූ ඉතුරු ටික....(ස)

:       0       0

හේරත් Saturday, 03 May 2014 10:53 PM

මිට ඉස්සෙල්ලත් මේ වගේ ම උනා නේද මින්නේරියේ දී (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1311 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1792 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3008 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2439 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1789 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34693 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site