IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අලි මදිවට හරක්‘

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී කන්කසන්තුරයට කිලෝ මීටර් 500 ක් උතුරින් දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එය ශ්‍රී ලංකාවෙන් ඈතට ගමන් කරයි. අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවේ. ශ්‍රී ලංකාවට නිරිත දිගින් වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100-150 අතර වැසි ඇති වන බවද කියති.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල ඇති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ දක්නට ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙතියි ද ඔහු කියයි.

ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර එම සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් චන්ද්‍රපාල මහතා පවසයි. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවද ඒ මහතා පැවසීය.

රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙන බවත් ධීවර සහ නාවික කටයුතු වලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් ඔහු කියයි.

 

 



අදහස් (0)

‘අලි මදිවට හරක්‘

ලොකුගේ Thursday, 19 May 2016 10:58 AM

වැස්සත් වහිනවා වහිනකොට මදි නොකියන්න. (ර)

:       0       0

කපිල Thursday, 19 May 2016 11:19 AM

විපත්වල නිමක් නැහැ. (ර)

:       0       0

චන්ද්‍රා Thursday, 19 May 2016 11:19 AM

ඕනෑම දෙයක් ඔනීවාට වැඩිය ඔනීම නැත. (ර)

:       0       0

ජේමිස් Thursday, 19 May 2016 11:24 AM

බයවෙන්න එපා මේකෙන් වහිනවා කිවුවොත් පායනවා . පායනවා කිවුවොත් වහිනවා. (ර)

:       0       0

සුනෙත් Thursday, 19 May 2016 12:07 PM

දැන් ඉතින් අනිවාර්යෙන් පායනවා. (ර)

:       0       0

බන්දුල Thursday, 19 May 2016 12:15 PM

එ් පාර තවත් ගිනිගොඩක්ද? අහිංසක අපිට දෙවියන්වත් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 329 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1193 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 416 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 220 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3451 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38578 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site