IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අලි මැරූ සුද්දාගේ වළටත් හෙණ

වල් අලි දඩයමේ ගොස් වල් අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බූත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දක්නට ඇත.

කතරගම වනජීවී අඩවිය භාරව සිටි විශ්‍රාමලත් අඩවි වන නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් අදහස් පළ කරයි.

ජේ.පී.ඉරේෂන් නමැති සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයාය. ඔහු දක්ෂ දඩයක්කාරයෙකි.  ඔහු ප්‍රිය කර  ඇත්තේ අලි ඇතුන් දඩයම් කිරිමටය.   ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩි කා මිය ගොස් ඇත. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියාගෙන්ම මැරුම් කෑවේය.

ඉන්පසු ඔහුගේ මිත්‍රයෝ යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ  සොහොන් කොත ඉදි  කළහ. එහි මෙසේ සඳහන් කර ඇත.

"ගල්ගේ ප්‍රදේශයේ පාලකවරයා හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කාරයකු වන ජේ.පී.ඉරේෂන් සිහිවීම පිණිසයි

උපත - 1877 අප්‍රියෙල් 03  

විපත - 1923 නොවැම්බර් 12  

ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිවටනය ඉදි කරන ලදි.

ඔහු සාමදානයේ සැතපේවා".

මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට පැවති  නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩී යන්නට පටන් ගත්තා.  සොහෙන ගැන නිතර වාර්තා කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා ඇත. මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් රාජකාරී කරන කාලයේ සොහොන කැඩී ගිය කිහිප විටකම එම කාර්යාලයට දැන්වු  හැම අවස්ථාවකම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් සොහොන අලුත්වැඩියා කළේය. හෙන වදින බැවින් දැනට ඔවුහු මෙම සොහොන් කොතේ උස අඩි 20 කට විතර අඩු ඇති අතර මේ අවට ගම්වල මිනිසුන් කියන්නෙ සුද්දා අලි මරපු නිසා එම අලින්ගේ ආත්ම  සුද්දාගේ සොහොනෙනුත් පලි ගන්නා බව ගැමියෝ පවසති.

Ireshan's-tomb Ireshan's-tomb12



අදහස් (0)

අලි මැරූ සුද්දාගේ වළටත් හෙණ

අනුරුද්ධ Tuesday, 22 September 2015 04:50 PM

ඔතන කතරගම යන අයට පාවිච්චි කරන්න වැසිකිළි ටිකක් හැදුවා නම් හරි නේද? (නි)

:       0       0

සමන්ත Monday, 21 September 2015 08:28 AM

ඔය මගුල ගලවල විසි කරන්න තියෙන්නේ. (බ)

:       0       0

ලක්සිරි Monday, 21 September 2015 08:58 AM

මේ සුද්ද අපරාධ කරුවෙක් මේ කොත සමතලා කළ යුතුයි. (අ)

:       0       0

ශ්‍රිමාල් Monday, 21 September 2015 09:09 AM

මේවා ගලවල දාන්න (ම)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 09:11 AM

අකුණු සන්නායකයක් සවි කරන්න (ම)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:44 PM

පාලින්ද ඔයා හරි මොකට කියනවද (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 September 2015 09:15 AM

මෙහෙම එකක් බදුල්ලෙත් තියෙනවා මම හිතන්නේ , එ්කටත් වාර්ෂිකව අකුණු වදිනවලු , ඒ සුද්දානම් අලි ඇතුන් එක්දහස් ගානක් මරල තියෙනවලු (බ)

:       0       0

ආරියසේන Monday, 21 September 2015 09:24 AM

ඕනෑම අපරාධ කාරයකුට ස්වභාව දහම පවා එරෙහි වනවා එයට විරුද්ධව වැඩ කිරීමට කාටවත් බැහැ....(බ)

:       0       0

අමිල Monday, 21 September 2015 09:25 AM

කාලකන්නිය මුට හෙන ගහලත් මදි. ඕක සමතල කරන්න ඕනේ (බ)

:       0       0

රූපවති Monday, 21 September 2015 01:01 PM

නෑ මෙතන අරලිය ගහක් හෙම හිටවල .(අ)

:       0       0

මැටිපහන Monday, 21 September 2015 09:32 AM

අලි මරපු එකට නෙමෙයි මේ හෙන ගහන්නේ. තැනිතලා තැනක මේ වගේ කුළුණක් සවි කරාම එකට හෙන ගහන එක අහන්නත් දෙයක්ද? (ම)

:       0       0

පාලින්ද Monday, 21 September 2015 09:48 AM

දැන් ඔය ලංකාවේ සිදුවෙන අපරාද වලට එහනම් කොච්චර හෙන හතක් වදින්න ඕනද?අලි මරපු සුද්දට බනින කට්ටිය මේකට මොකද කියන්නේ...? (අ)

:       0       0

විජය Monday, 21 September 2015 02:08 PM

අපි ඔතන මැරුණු අලි වෙනුවෙන් හොඳ ස්මාරකයක් හදමු අර සුදු අපරාධ කාරයාගේ නම සටහන් කරමු එංගලන්තෙන් එන සුද්දන්ට කියවගන්න පුලුවන් විදියට ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියමු (බ)

:       0       0

රුවන් Monday, 21 September 2015 10:13 AM

මේ වගේ අයටත් කුලුණු හදනවද?(හේ)

:       0       0

උදය Monday, 21 September 2015 10:13 AM

ඔය වගේ තැනක කුළුණක් සවී කරාම ඒකට අකුණු ඇදිලා එනවා . ඕකෙ හැඩය වෙනස් කරනම් සමහරවිට ඔය තත්වය නැති වෙලා යාවි.(හේ)

:       0       0

සේන Monday, 21 September 2015 10:28 AM

සුද්ද අලි මැරුවට ඔහොම හෙන වදිනවානම් ලංකාවේ දේශපාලකයෝ මිනී මරපු විදිහට තුන්සිය හැටපස් දවසෙම හෙන ගහන්න එපයී (ම)

:       0       0

ගමගේ විමලේ Monday, 21 September 2015 03:04 PM

හොඳ ආදාර්ශයක් (අ)

:       0       0

ඉන්දි Monday, 21 September 2015 11:13 AM

හෙන ගහනවා කියන්නේ මොකක්ද කියල විද්‍යාත්මකව නොදන්නා සිංහලයන්ටම හොඳයි මේ කතා (බ)

:       0       0

නිලූ Monday, 21 September 2015 11:30 AM

ඔය සොහොන ගලවා දමනු. (අ)

:       0       0

වසන්ජය Monday, 21 September 2015 09:29 PM

යටත් විජිත සමයේ නටඹුන් මේවා (නි)

:       0       0

වසන්ජය Monday, 21 September 2015 09:40 PM

අලි මැරීම නම් ලොකු අපරාධයක් තමා. නමුත් මේ ස්ථානයේ ස්වභාවය අනුවයි හෙණ පාත්වෙන්නේ. උස්වූ ස්ථානයක උල්වූ තුඩක් තිබීම එයට හේතුවක්.ඔය කුලුණම ගළවා කන්ද පාමුල සවිකළොත් හෙණ වැදීම නතරවෙයි. (නි)

:       0       0

ප්‍රභාත් කුලතුග Monday, 21 September 2015 11:41 AM

මත් පාලින්දගේ කතාව අනුමත කරනාව ඕක කඩලා විසිකළා නම් ඉවරයි (අ)

:       0       0

කුලතුග Monday, 21 September 2015 11:41 AM

කඩලා විසි කරමු වැඩක් නෑ (අ)

:       0       0

අනුර Monday, 21 September 2015 11:47 AM

අපි මේක ගලවා දමනවා ජන ජීවිතයට තර්ජනයක් හෙන වැදීම අලි දැන් බළලුන් ලවා කොස් ඇට බාවන කාලේ , හෙන වදින්නේ කළු ගල් වලට වෙන්නැති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 337 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 445 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 94 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 642 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 163 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 920 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site