පුත්තලමේ සිටින වල් අලින් විල්පත්තුවට පළවා හැරීමේ මෙහෙයුමේ 11 වැනි දිනය අද කරුවලගස්වැව එගොඩපිටියෙන් ආරම්භ විය. වල් අලින් 75 දෙනකු තබ්බෝව හා විල්පත්තුවට පළවා හැරි බව වනජිවි නිලධරයෝ කියති. මෙම මෙහෙයුම දින 20 ක්‍රියත්මක වේ.
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි මෙහෙයුමෙන් අලි 75 විල්පත්තුවට
සේකර Sunday, 28 July 2013 08:16 AM
පවු! අලි කවදත් අසරණයි (නි)
ග න පෙරේරා Saturday, 27 July 2013 06:01 PM
අලියකුට දිනකට කොළ අතු කිලෝ තුන්සිය පනහක් කන්න ඕනේ කිලෝ මීටර් පනහක් ඇවිදින්න ඕනේ කොහෙද ඉතින් ඔවුන්ට නිදහසේ ඉන්න ඉඩ ප්‍රමාණය ගොඩක් ඇහිරිලා ලෝකය දියුනුවෙන කොට ඕවගේ ප්‍රශ්න ඇතිවෙනව ලෝකේ විනාශේ මුල තමා ඔය (අ)
ඉෂාර Monday, 29 July 2013 08:36 AM
අපේ අර ලොකු මහත්තයට නම් ඔය වැඩේ කජු කනවා වගේ පහසුයි. (නි)
කුමාර Sunday, 28 July 2013 09:24 AM
ජයවේවා! (නි)
ඉන්ද්‍රලාල් Saturday, 27 July 2013 08:05 PM
එක අලියෙක් දෙපාරක් ගණන් කළේ එහෙම නැහැ නේද? (නි)
කුමාර Saturday, 27 July 2013 08:12 PM
සැළසුමක් ඇතුව කරනවා නම් ඇත්තටම හොද දෙයක් (නි)
හනුමා Saturday, 27 July 2013 09:26 PM
අලින්ට හරිම අපල කාලයක් (නි)
මහී Sunday, 28 July 2013 01:38 PM
පුත්තලමේ අය බේරුනා.. නොච්චියාගම අය අලින්ට කන්න දෙන්නද විල්පත්තුවට දැම්මේ? වයඹ චන්දෙ ඉවරවෙලා හරි නැවත පුත්තලමට දක්කන්න. නැත්නම් උතුරු මැද අලි ගහනය වැඩිවෙයි (නි)
ගාමිණී-සිරි Saturday, 27 July 2013 10:27 PM
සිංහරාජ අඩවිය ජාතික උරුමයක් සේ පවතින අතර ජාතික වන උද්‍යානයක් ලෙස විල්පත්තුව නම් කරන ලද්දේ 1938 වසරේදී ඉංග්‍රීසි පාලන සමයේදී. ලංකාවේ විශාල තම අභය භුමියත් මෙයමයි. එල්.ටී.ටී.ඊ. සමයේ අලින්ට වඩා රාජධානිය වුයේ ඔවුන් අතේය. ජොනී බට්ටන්ගෙන් පාදයක් අහිමි වූ අලියෙක් පින්නවල අනාතාගාරයේ සිට දිනපතා සොත්ති ගසමින් කකුල් තුනෙන් රැහැන සමගින් මහ ඔයට ස්නානය කරන්න යාම දකින දෙස් ,විදෙස් සංචාරකයින්ගේ නෙත් කඳුලින් පුරවයි. විල්පත්තුවට පා තබන අලින් 75 දෙනාට ගණ දෙවියන්ගේම පිහිටයි. නිදුක් නිරෝගී, දිගා සිරි.(නදී)
ගිහාන් Sunday, 28 July 2013 06:54 AM
ඕකට අපේ අහවලාවත් ගත්තොත් නරකද? එයත් අලි 62 ක්ම වෙන පැත්තකට එලෙව්වනේ. (නි)
උපාලි Sunday, 28 July 2013 07:05 AM
දෙවියන්ගේ දේ දෙවියන්ටත් සීසර්ගේ දේ සීසර්ටත් දෙන්නනේ කියලා තියෙන්නේ. මිනිසුන්ගේ දේ මිනිසුන්ට දීලා අලින්ගේ දේ අලිවැටවල් ගහලා වෙන්කරලා දෙන්න. (නි)
එරංදි Saturday, 27 July 2013 05:21 PM
කොච්චරක් මේකෙන් මරයිද දන්නේ නැහැ. සැලැස්මක් නැතුව කරන දියුණුව රටට හොදක් නෙමේ . එත් තේරෙන නැති කම තමා වෙලා තියෙන්නේ. (අ)