IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අලි මහ මඬුලු ගණන තවම කියන්න බෑ‘ - සජිත්

කැසිනෝ පනතට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් එයට බදු සහන ලබාදිම සදහා ආණ්ඩුව 24 25 දෙදිනෙහි පර්ලිමෙන්තු විවාදයක් පවත්වමින් ඡන්ද විමසීමකට යෑමට සුදානම් වුවත් එක්සත් ජාතික පක්ෂය එයට එරෙහිව පාර්ලිමෙන්තුවේත් ඉන් පිටතත් මහජනතාව සමග හඩ නෑඟීමට සුදානම්ව සිටි බව පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා එසෑණට පෑවසීය.

තාවකාලිකව අකුලාගත් කෑසිනෝ විවාදයත් පනතත් පාර්ලිමෙන්තුවට ගෙනෙන ඔනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ සෑවොම එකාමෙන්ම පනතට විරුද්ධව හඩ නගන බවද ඔහු කීවේය.

 නායකත්ව මණ්ඩලය පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

‘ ගරුතර සංඝරත්නය ගෙනා යෝජනාවකට එකඟව මමත් කරු ජයසුරිය මහතාත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ පිලිබඳව සාකච්ඡා කරමිනුයි ඉන්නේ.  හෑමදේම සුහදව විසඳෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් ගණන දැන්ම කියන්න බැහැ.

තවම සාකච්ඡා මට්ටමින් පවතින නිසා. මම ඔබෙන් ඉල්ලිමක් කරනවා මම කියන දෙවල් වෙනස් කරන්න එපා කියලා. මොකද මාධ්‍යවේදින් තමන්ගේ ලිපියේ වටිනාකම වැඩිකරගන්න පොඩිපොඩි වෙනස් කම් කරනවා. ඒකෙන් පක්ෂයේ අපි අතර අනවශය ප්‍රශ්න ඇති වෙනවා.



අදහස් (0)

‘අලි මහ මඬුලු ගණන තවම කියන්න බෑ‘ - සජිත්

ගජනායක Wednesday, 23 October 2013 09:55 PM

බස්නාහිර දකුණ විසුරුවනකන් කාලය මරපල්ලා. එතකොට පැරදියල්ල (දිල්)

:       0       0

ලියනආරච්චි Wednesday, 23 October 2013 10:05 PM

එක්සත් ජතිකපක්ෂ්‍ය කියන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් අයති දෙයක් නොවන බව සජිත්ට අමතක වෙලා වගෙයි (දිල්)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 23 October 2013 11:00 PM

ලියනආරච්චි, මේ ලිපිය මුල සිට අගටත් අග සිට මුලටත් නැවත කියවන්න. එතොකොට සජිත් කියන්නේ මොකක්ද කියලා ඔයාට වැටහේවි (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 24 October 2013 12:00 AM

ලියන ආරච්චි ඔබ තමයි මෙතෙක් එසැන බලන සියලු පාඨකයන්ට දැනෙන අදහස ඉදිරිපත් කලේ (අ)

:       0       0

ලලිත් 2 Thursday, 24 October 2013 12:52 AM

සජිත් මහත්තය කැමති උනත් නැති උනත් සාමාජිකයෝ ගාන හතරයි. හතර වැනිය එයාගේ ගෝලයෙක්. එතකොට කරුයි සජිත් මහත්තයි දෙපැත්තබෙදුනම ඒයාට ඡන්ද දෙකයි. ඔයාලට එක එක. කොහොමද මොලේ. එයාගේ කොන්ඩෙ සුදු උනේ පිනසේට කියලද හිතන්නේ?(අ)

:       0       0

වසන්ත Wednesday, 23 October 2013 04:32 PM

මහා සංඝ රත්නයේ තීරණය කවුරුත් පිලි ගත යුතුයි. (ස)

:       0       0

සත්‍යපාල Thursday, 24 October 2013 04:37 AM

මම කැසිනෝ වලට විරුද්ධයි.මට තිබෙන ප්‍රශ්නය කැසිනෝ වලට විරුද්ධයි කියන එජාපය ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතුයි කියන එක ගැන. කැසිනෝ ව්‍යාපාරය සහ ගණිකා ව්‍යාපාරය එකම කාසියක දෙපැත්ත වගේ.සමාජය වනසන දෙයක්. (නි)

:       0       0

නන්දන Wednesday, 23 October 2013 05:20 PM

එකමුතුකමින් වැඩ කරමු. ජය වේවා! (නි)

:       0       0

ලලිත් Wednesday, 23 October 2013 05:40 PM

මාධ්‍යය අද කාලේ ඇතුවත් බැරි නැතුවත් බැරි ගානට වැටිලා. මාධ්‍යයේ යුතුකම වන්නේ ජනතාවට නියම සත්‍යය දීමයි. (නි)

:       0       0

ජයා Thursday, 24 October 2013 07:35 AM

වැරදුණොත් වැරදුණාම තමයි (නි)

:       0       0

සමන්ති Wednesday, 23 October 2013 06:25 PM

මහා සංඝරත්නයත් එකතු වෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

ලංකා Wednesday, 23 October 2013 08:55 PM

සජිත් ඔබ තුමා රජය සමග කොන්ත්‍රාත් එකකට ද පක්ෂයේ ප්‍රස්න අදින්නේ ? ඒකෙන් වෙන්නේ රජයේ ප්‍රස්න වහගන්නේ එක. උදේ ඉදන් රැ වෙනකන් රනිල් ගැන පත්තර කතා කෙරන්නේ. ඔබ ඒකට මුල නේද? (නදී)

:       0       0

ආ‍නන්ද Wednesday, 23 October 2013 09:18 PM

දැන්වත් අපේ හාමුදුරුවරු කියන දේ අහන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 896 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1287 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5475 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1275 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5393 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4843 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17400 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site