IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘අලි රැකගන්න අලිමංකඩවල් රකින්න‘

අලියෙක් දිනකට කිලෝමීටර 15කට වඩා වැඩි දුරක් ඇවිදිනවා. අලින් ආරක්ෂා කිරීමට නම් දැනට වෙන්ව ඇති කැලෑ එකට බද්ද කරමින් අලිමංකඩවල් ඇති කළ යුතු බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  අලින්ට නිසි ලෙස ප්‍රතිකාර හා සාත්තු නොකරන බවටත් පෙරහැරවලට යොදාගන්නා අලින්ට විවිධ වධ හිංස පමුණුවන බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

‘අලිමංකඩවල් අතරේ කැලෑ වැව්වා නම් අලි ගම් වදින්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අලි රකින්න අලිමංකඩ රැකිය යුතුයි. පෙරහරවලට අලි අවශ්‍ය නම් පින්නවලින් ගන්න පුළුවන්. නැවත ඒ අලි පින්නවලට බාරදීම ද විධිමත්ව කළ යුතුයි. ඒ සඳහා දැන්මම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ලංකාවේ හැමදාම පෙරහරවල් තියෙන්නේ නැහැ. ඒ නිසා එය පහසුවෙන් කළ හැකියි‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (0)

‘අලි රැකගන්න අලිමංකඩවල් රකින්න‘

ලුම්බිණි Thursday, 09 June 2016 01:38 AM

ඉතාම හොඳ දෙයක්. (නි)

:       1       0

දීපාල් නිරෝෂ් Thursday, 09 June 2016 08:54 AM

ඉතින් අපිට අලි සරණයි! අලින්ට මිනිස් සරණයි! (නි)

:       0       1

බන්දුල Thursday, 09 June 2016 03:09 AM

මේ වැඩේ නම් ඉතාම හොඳයි. එ්ත් එ්කත් අලි මරන්න ලෙහෙසි මඟක් කරගනීවිද මන්දා? (නි)

:       0       0

සෙනරත් Thursday, 09 June 2016 04:13 AM

විල්පත්තුවේ විශාල කැලයක් අනවසරයෙන් කපා දමා තිබෙන එක ගැන කිසි සද්දයක් නැතිව අලුතෙන් අලින්ට ජීවත් වෙන්න තරම් ලොකු කැලයක් හදිසියේ වවන්න කරන යෝජනාව හරිම අපුරුයි නේද? (ම)

:       0       0

මැටිපහන Wednesday, 08 June 2016 02:54 PM

මේ අදහසට මගේ සම්පුර්ණ සහය. ඕක තමයි කල යුතු දේ සහ එකම විසඳුම. (ර)

:       0       0

සුසන්ත Wednesday, 08 June 2016 03:18 PM

ඇයි එහෙනම් විල්පත්තුවේ අක්කර දහස් ගණනක් කපලා මිනිස්සු පදිංචි කරනකන් බලන් හිටියේ? කලින් කරා කියලා අත පිහදගන්න බැහැ. ඔය කාටත් පරිසරය සම්බන්ධව කැක්කුමක් නැහැ. (ර)

:       0       0

අයිරා Wednesday, 08 June 2016 04:04 PM

ඔය කියන ව්දි‍යටම කරනවානම් කොච්චර හොඳයිද. තියෙන කැලෑ ට්කත් සුද්ද කරලා ගෙවල් හදනවා. (ර)

:       0       0

සුසන්ත Wednesday, 08 June 2016 05:33 PM

කතාව විතරයි, වැඩ නැහැ. අරෙහේ විල්පත්තුව කපනවා, වගකිවයුත්තන් නිදි. (නි)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 05:39 PM

වැඩක් නැහැ සුසන්ත මේවා ගැන කතාකරලා. වනජීවිය හදන්න ආ කෙනාට වුණ වැඩෙන්ම පේනවනේ. (නි)

:       0       0

වසන්ජය Thursday, 09 June 2016 06:13 AM

වනාන්තර විනාශ කිරීම මරණීය දණ්ඩනයට යටත් කළයුතු වරදක් ලෙස පිළිගැනෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ඉක්මනින් කළයුතුය (නි)

:       0       0

උපාලි Thursday, 09 June 2016 07:17 AM

ජයම්පති කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 3 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 180 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 304 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 817 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 282 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 555 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site