IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අලි රකින අයට එරෙහි පැමිණිල්ලක්

අතුරුගිරියේදී පොලෝ සෙල්ලම් කරමින් සිටියදී ව්‍යාජ බලපත් ඇතැයි අලි පැටවා අත් අඩංගුවට ගත් වනඡිජීවී නිලධාරින් ට එරහිව අලි රොෂාන්ගේ බිරිඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇතැයි වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කියයි.

පැමිණිල්ල ගැන විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට පෙර වගඋත්තර කරුවන්ගෙන් වාර්තාවක් ලබා ගැනිම සඳහා ජූනි 5 හෝ ඊට පෙර දිනයකදි මානව හිමිකම් කොමිසමේ පෙනි සිටින ලෙස වගඋත්තරකරුවන්ට දන්වා ඇති බවයි.

වනජීවි දෙපාර්තුම්න්තුවේ සහකාර අධ්‍යක්ෂක ඒ.ඩි ඉනද්‍රජිත්,   වනසත්ව නියාමක එස්. සී. බී. අත්තනායක සහ පශු වෛද්‍ය සුහද ජයවර්ධන යන මහතුන් එමගින් වගඋත්තරකරුවන් කර ඇත.

ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගනයෙ පැවති පෝලෝ වැඩසටහනේදී තමනට අයත් එක් අලි පැටවකු ඉලක්ක කර චෝදනා එල්ල කිරිම, බලපත්‍ර රහිත අලියකු නිදහස් කර යවා බලපත්‍ර සහිත තම අලි පැටවා අත් අඩංගුවට ගැනිම හා බලපත්‍ර නොමැති අලියාට නිතිමය පියවර ගන්නා බව පවසා පසුව තමන් පමණක් නිතිය ඉදිරියට ගෙනයාම, ඇත් ගොවුවන්ට පහර දීම ආදී කරුණු අලි රොෂාන්ගේ බිරිඳ වන පලිහපිටිය ගමගේ චාමලි චතුරානි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි කියති.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කීවේ තම නියෝගයන් මත නීත්‍යනුකූලව අලි පැටවා වනජීවී භාරයට ගත් බවත් වනජීවී නිලධාරීන් අතින් කිසිම වරදක් සිදුවි නොමැති බවත්ය.



අදහස් (0)

අලි රකින අයට එරෙහි පැමිණිල්ලක්

බමුණු Thursday, 28 May 2015 12:04 AM

පෝලෝ ගහන්නේ අශ්වයන් පිට නැගල අස්වයෝ පිටේ යන්න දන්නේ නැතිනම් ගන්නකො බූරුවෝ ටිකක්. එහෙමත් බැරිනම් නගින්න මී හරක් පිටේ ඇයි ලැජ්ජද? (නදී)

:       0       0

කසුන් Thursday, 28 May 2015 01:08 AM

මැදමුලන පැත්තේ උසාවියකින් ද නඩු දැම්මේ? අප්පචිගේ ලොකු පුතාව ගෙන්න ගමු නඩුවට (නදී)

:       0       0

චින්තක Thursday, 28 May 2015 04:44 AM

කවු ද දන්නේ ? මේ කතා ඇත්ත වෙන්නත් පුළුවන්. නිලධාරීන් කරන හොර වැඩ අපි නම් හොඳට අත් දැකල තියෙනවා (බ)

:       0       0

දිලාන් Wednesday, 27 May 2015 01:33 PM

අලි රොෂාන්ගේ නෝනාත් දැන් අලි ඔලුවෙන් ඇත්තේ එයාත් මේ රටේ අනෙක් මැඩම් ලා වගේ ලොකු නෝනා කෙනෙක් කියලා. (අ)

:       0       0

සමන්ති Wednesday, 27 May 2015 01:44 PM

පැටව නැතිවූ අලි අම්මලා හිමිකම් නඩු දාන්නේ කාටද ?(අ)

:       0       0

සහන් Wednesday, 27 May 2015 02:25 PM

වහාම අලි රොෂාන්ගේ නෝනව අලින්ට බාරදෙන්න ,(හේ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 May 2015 02:37 PM

අලි පැටවුන් හොරකම් කළා මදිවට තව නඩුත් දාන යනවා. (හේ)

:       0       0

චන්න බුවනක Wednesday, 27 May 2015 03:21 PM

එතකොට වැරදි කාරයෝ නැහැ . අලි බලෙන්ම ගෙදරට ඇවිල්ල. (කේ)

:       0       0

නිමාෂා Thursday, 28 May 2015 06:44 AM

අලි රකින පරිශ්‍රමය ඇත්ත සත්ව කරුණාවක් නම් හැම දෙනාම දෙඅත් දිගුකර එයට ශක්තිය දියයුතුය. එහෙත් මෙය යම් සංස්කෘතික උරුමයකට එරෙහිව දිවෙන බලවේගයක් නම් තවත් ගැඹුරින් ප්‍රශ්නය දෙස බලන්න. වෙනත් සතුන් මුදා ගන්න කෝ මෙච්චර පෙළඹීමක්! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 2 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 150 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 525 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2863 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site