කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව රහස් පොලිසිය අලි රොෂාන්ගේ කතරගම හෝටලය විවෘත කිරීමට ගියේය.
සීල් තබා තිබූ ගොඩනැගිල්ලේ දොරවල්වලට කිසිවක් කර නොතිබූ නමුත් වහලෙන් ගොඩනැගිල්ලට ඇතුළුවී වැදගත් ලියවිලි සොරාගෙන ඇතැයි රහස් පොලිසිය කියයි.
අලි රොෂාන්ගේ සේවකයන් දෙදෙනකු ඉදිරිපිටදී එම හෝටලය විවෘත කළ බවත් වහලින් හෝටලයට ඇතුළුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි රොෂාන්ගේ හෝටලයට වහලෙන් බැහැලා
හේර Thursday, 09 April 2015 11:09 AM
වහලෙත් සීල් තියන්න තිබ්බනේ... (ර)
නිවන්තක Friday, 10 April 2015 02:55 AM
කාට කියන්නද මේ අවනඩු? (නි)
සනත් Friday, 10 April 2015 02:54 AM
ලංකාවේ ලොකු,ලොකු හොරුන්ට කවදද කොතනද නීතිය හරියට ක්‍රියාත්මක කරලා තියෙන්නේ.දැන් පේනවනේ වෙලේ සුදාගේ නඩුව මොකද වුණේ? ලිපිගොනුත් පොලිසියේම නැතිවෙලා. (නි)
සමන් විජේසේකර Thursday, 09 April 2015 03:18 PM
වෙලේ සුදාගේ කේස් එකෙත් මේ දේම වුණානේ. (ස)