අලි පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගත් ඇරැව්වල තිරජ් රොෂාන් නොහොත් ‘අලි රොෂාන්‘ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) නියෝග කළේය.
වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි රොෂාන් රිමාන්ඩ්
මැද්දේ Tuesday, 17 March 2015 05:23 AM
පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් අදුරගන්න බැරි අයත් ඉන්නවා, මොකද මේ මාංචු දාලා තියෙන්නේ බන්ධනාගාරෙන්. (ස)
නුවන් Tuesday, 17 March 2015 06:00 AM
පරපුර ගැන අහන්න ජැක්සන් මහත්තයගෙන්..(ම)
දුමින්ද Monday, 16 March 2015 12:44 PM
ගජ නායක පරපුරේද (අ)
රසික Monday, 16 March 2015 12:55 PM
නුවරඑළියේ අලි මරපු සුද්දගේ සොහොනට අදත් හෙණ වදිනවා. (බ)
මැටිපහන Monday, 16 March 2015 01:11 PM
මුගේ හොම්බට දෙකක් දෙන්න ඕන හිනා වෙනවට... ඕන කුපාඩි කමක් කරලා පොලිසියෙන් අල්ල ගත්තම හිනා වෙලා එනවා.(අ)
පාලිත Monday, 16 March 2015 01:24 PM
අම්මප ඔව් මටීපහන! මේ අය හිනාවෙන්නේ හරියට මේවා බලන අපි, මේවා කරා වගේ. බලු වැඩ කරලා මාංචු දාගෙන, උසාවි එනකොට එක්කෝ අත් උස්සන් එයි, නැත්තන් ඇඟිලි දෙක පෙන්නන් එයි, එක්කෝ හිනාවෙයි!. (අ)
කණිෂ්ක Monday, 16 March 2015 02:26 PM
ඇත්තම තමයි (අ)
තිලක් -ඩුබායි Monday, 16 March 2015 02:33 PM
මම මේ හොදට බැලුවේ පිරිත් නුල් ගොඩක් බදගෙනද කියල.මොකද ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය "කම්බා හොරු" ටික නිතරම ඉන්නේ පිරිත් නුල් බැදගෙන නිසා. (බ)
ප්‍රියන්ත Monday, 16 March 2015 02:33 PM
පොලිසියට පළමුව මාංචුව දමන හැටි උගන්වන්න ඕනේ (බ)
රසික Monday, 16 March 2015 02:41 PM
මේ අය හිනාවෙන්නේ නීතියට. දන්නවා කොහොම හරි නිදහස් වෙනවා කියල. (බ)
රන්ජිත් Monday, 16 March 2015 03:11 PM
තව ඉන්නවා...ගොඩාක් හිටපු ලොක්කා සන්නස වලින් එයාගෙම පුතාට ඇත්තු දීලා..හිනා යනවා හලෝ.ඔය ඔක්කොම කුඩුවට දමනකම් මහාජනයා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...අලි හොරුන්ව ගෝල්ෆේස් එකට ගෙනල්ලා අලිලවා පාගවාලා අපයටම යවන්න ඕන.පවුකාරයෝ.(ස)
චමිල Tuesday, 17 March 2015 08:31 PM
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ පුදුම ආශාවල්. එක්කෙනක් ගැහැණු ළමයෙක් පැහැරගෙන ඇවිල්ලා හිරකරගන ඉන්නවා. තව කෙනක් අලි පැහැරගෙන ඇවිල්ලා හිරකරගන ඉන්නවා.රට පොඩි වුණාට තියෙන්නේ ලොකු ලොකු ආශාවල් (නි)
සිල්වා Tuesday, 17 March 2015 08:33 PM
අපි වැඩ ඇරිලා ගෙදර එනවාට වැඩිය සන්තෝෂයකින් මෙයා හිරේට යනවා. (නි)
රන්ජිත් Tuesday, 17 March 2015 12:17 AM
මැටිපහන, සහතික ඇත්ත ඔයා කියන්නේ (නි)
ලලිත් Tuesday, 17 March 2015 12:51 AM
මොවුන්ට පොඩි පොඩි දඬුවම් දීලා හරියන්නේ නැහැ. (නි)
යසපාල Tuesday, 17 March 2015 01:54 AM
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලැබීම අපේ එකම පරමාර්ථයයි (නි)
පිටබැද්දර ජයා Tuesday, 17 March 2015 01:56 AM
ප්‍රියන්ත , පොලිසිය හරියට අත් දෙක පස්සට කරලා මාංචු දාන්නේ ඔයා, මම වගේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි. (නි)
කුෂන් Tuesday, 17 March 2015 03:22 AM
ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ (ම)