IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලි ලිපිකාරිනිය අත් අඩංගුවට

වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කිරීම සම්බන්ධව වනඡිවී දෙපාර්තුමේන්තුවේ එම ලේඛන භාරව සිටි ලිපිකාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

වනයේ සිටින අලි පැටවුන් අල්ලා මුදලට විකුණන ජාවාරම් සම්බන්ධව සිදුකළ විමර්ශන වලදි ව්‍යාජ ලේඛන සැදිම සම්බන්ධව මෙම ලිපිකාරිනියව අත් අඩංගුවට ගෙන ඇති අතර දැනට අලි රොෂාන් නමැත්තාගේ පුද්ගලයෙකුද අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් මේ සම්බන්ධව  විමර්ශන වලදී මෙම ලිපි ලේඛන වෙනස් කිරීම් සම්බන්දව වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ද බව තහවුරු වු බවත් ඔහු පැවැසිය.

 



අදහස් (0)

අලි ලිපිකාරිනිය අත් අඩංගුවට

වින්ස්ලි Sunday, 19 April 2015 02:17 PM

අලි බබා තවම මුල් පුටුවේ , තාත්ත පෙන්සන් ගියා. හොරු 40 තමයි වැරදි (බ)

:       0       0

වෙදගේ Monday, 20 April 2015 04:17 AM

මේ අලි රොෂානි නේ (බ)

:       0       0

පිටිගල Sunday, 19 April 2015 02:50 PM

පහත් තැනින් යයි ගලා ජලේ! (බ)

:       0       0

චන්දිම Sunday, 19 April 2015 04:01 PM

එතකොට අලියෙක්ගේ දතක් ගලවගන්න බැරිනම් වනජීවී ඇමති වෙලා මොකටද කියපු වනජීවී ඇමතිතුමා. (බ)

:       0       0

රහීම් Sunday, 19 April 2015 05:51 PM

අලි වැඩේ කැලේ ඉන්න අලි ගැන හොයන්න ඉස්සර කකුල් දෙකේ අලි ගැන හෙව්වොත් හොදෛ(ස)

:       0       0

කුමාර් Sunday, 19 April 2015 07:20 AM

හිටපු අාන්ඩුව කාලේ හැම වැඩක්ම සිදුවුනේ මේ ආකාරයට තමා, (බ)

:       0       0

චාමර Sunday, 19 April 2015 08:08 AM

එතකොට මේවා මෙහෙයවපු හොර නිළමේවරු අල්ලන්නේ කවද්ද? (බ)

:       0       0

සෑම් Sunday, 19 April 2015 08:36 AM

මම හිතන්නේ ලිපිකාරිණියක් වගේ උසස් තනතුරක් දරන කෙනෙක් මේවගේ වැඩක් කරන්නේ නැහැ. පියන් , කා.කා. ස. හෝ සනීපාරක්ෂක කම්කරුවෙක් අල්ලලා හිරේ ඇරියානම් හරියට හරි. ලොකු ලොක්කෝ ඔක්කොම අහිංසකයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 April 2015 10:58 AM

මේගොල්ලොත් මෙයාව නිකන කරන්නේ දොළ පිදේනි වලට රැවටිලා තමයි මේවා කරන්නේ , දැන් ඉතින් කාල වරෙන්කො (බ)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 19 April 2015 11:09 AM

අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු වැටලීම් අංශ ප්‍රධානියා කවදද අත්අඩංගුවට ගන්නේ (බ)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:22 AM

පහත් තැනින් බසී ජලේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1463 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 933 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1415 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 567 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1025 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site