IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලි වෙදකම ආයතනගත කරයි

ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අලි ඇත් වෙදකම ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.

අලි ඇතුන් සඳහා වන වෙදකමට පිළිගැනී ලබාදීමටත්, එය ආරක්ෂා කිරීමටත්, අලි මිනිස් ගැටුම වැළැක්වීමට සහාය වීටත් සහ පැරණි ශිල්ප ක්‍රම සහ වෙදකම් හදුන්වාදීමටත් මේ පියවර ගෙන ඇත.



අදහස් (0)

අලි වෙදකම ආයතනගත කරයි

ගාමිණී-සිරි Thursday, 16 May 2013 03:25 PM

වෙදකම ලියාපදිංචි කරලා සහතික බිත්තියේ එල්ලා තිබීමට වඩා අලි,ඇතුන්ට පමණක් නෙමෙයි, වනයේ වාසය කරන සෑම සතෙකුටම උවදුරකට ලක් වූ විට ප්‍රතිකාර කිරීමට දේශීය වෛද්‍යවරුන් පුහුණු කරලා වනජීවී දෙපාර්තමේන්තුවට අනයුක්ත කිරීම වහා කළයුතු වැඩක්. බුද්ධදාස රජතුමා නයින්ටත් ප්‍රතිකාර කළාලු. මිනී මැරූ අලියා අල්ලන්න 300 ක පමණ පිරිසක් සුදානම් කරලා... නිර්වින්දන කිරීමට වෛද්‍යවරයා ඇවිත් නැහැ.ඔන්න ඔහොමයි වුණා කියන්නේ. (නි)

:       0       0

ජනක Thursday, 16 May 2013 09:19 PM

මුලස්ථානය කොතැනද? (නි)

:       0       0

උපාලි Thursday, 16 May 2013 04:02 PM

අනේ මන්දා. පුළුවන් නම් අලි ඇත්තු කීපදෙනෙක් තෝරාගෙන ඒ ගොල්ලන්ට වෙදකම පුරුදු කරලා කැලේට යැව්වොත් නම් දැන් ඉතුරු වෙලා ඉන්න ටිකවත් රැකගන්න ලැබෙයි. (නි)

:       0       0

ජ.හේරත් Thursday, 16 May 2013 04:12 PM

ආයුර්වේදය කවදත් කලේ හොඳ දෙයක්නේ එකට අපේ ප්‍රණාමය ! අලි ඇතුන්ට විතරක් නෙවෙයි අපේ මේ ඉංගිරිසි බෙහෙත් ගිලින මෝඩ රැලත් නැවත හරි පාරට ගන්න පුළුවන්නම් ලොකු පින්කමක්. (ස)

:       0       0

ක්‍රිෂ් Thursday, 16 May 2013 04:18 PM

හේරත් මහත්තයෝ එය නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මකව කිරීමට අපහසුයි නේද? සිංහල වෙද කමට කාලය කැප කරන්න බොහෝ මිනිසුන්ට අද වෙලාවක් නැහැ. කාර්ය බහුලකමත් එක්ක. (ස)

:       0       0

පාරු Thursday, 16 May 2013 04:36 PM

රැකියා ප්‍රශ්නෙටත් හොඳ විසදුමක් ! හරියට කලොත්?(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 02:35 PM

එහෙනම් ඉතින් යූ එන් පී එකේ ගෑටලු වලටත් විසදුම් ලෑබෙයි.(ස)

:       0       0

නීල් Thursday, 16 May 2013 02:40 PM

අලි වෙදකමට විතරක් නොවේ. අපේ පැරණි හරක් වෙදකමටත් පනදුන්නොත් හොඳයි.(ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 102 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 480 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 431 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 485 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1156 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 450 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site