පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වල්අලි ගැටළුව ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටි අැමැති පාලිත රංගේ බණ්ඩාර අැතුළු පිරිසක් අද අකරතැබ්බයකට මුහුණ පෑහ.
සාකච්ඡාව අවසන් වී මද දුරක් යද්දී වලි අලි රංචුවක් පාරේ සිටීම නිසා බොහෝ වේලාවක් අතර මග නැවතී සිටින්නට ඔවුනට සිදු විය.
වනජීවී නිලධරයන්ගේ ද මැදිහත් වීමෙන් ඔවුන් ඒළවා නැවත මද දුරක් යද්දී ගව රංචුවක් පාරේ සිටීම නිසා නැවත ගමනට බාධා ඒල්ල විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි සාකච්ඡාවෙන් පසු අලි මදිවට හරක්
සමන් Friday, 15 May 2015 09:22 AM
මහින්ද යුගයේ මුන්ටවත් නිදහසේ ඉන්න දුන්නෑ. අලි පැටව් ටික අල්ලලා හොරට විකුණුව අායෙත් දගලන්නේ බලය ලබාගෙන හොරකම් කරන්නයි. ආයේ ඒවාට අපි ඉඩ දෙන්නෑ (බ)
බණ්ඩාර Friday, 15 May 2015 06:36 AM
හරිම ලස්සන දසුන්. සොබාදහම කොච්චර ලස්සනද (බ)
කසුන් Friday, 15 May 2015 08:17 AM
දැන්නම් මේ ගැටලුවට ඉක්මන් පිළිතුරක් ලැබෙයි.(හේ)