(ඩයනා උදයංගනී සහ සුජිත් ෙහ්වාජූලි ෙග්)
මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති
chandima Tuesday, 26 April 2022 10:17 PM
ඒ කියන්නේ බැසිල් ආයෙත් මුදල් ඇමති වෙනවද?
sampath Tuesday, 26 April 2022 11:05 PM
මුදල් ඇමතිවරු දුසිමක් ඕන වෙලාවේ තව ඒවා පටවන්නේ මොන උවමනාවකටද.ඕනේ නම් අගමැති කරන්න
ජගත් ලියනගේ Tuesday, 26 April 2022 11:06 PM
ඇත්තටම මට පිස්සු .
Kumara Tuesday, 26 April 2022 11:30 PM
සල්ලි ලැබුනම මුදල් ඇමතිකම කපුටා ටද
Nandalal DE SILVA - France Wednesday, 27 April 2022 12:55 AM
දාම් ඉත්තෝ මාරු කරනවා වගේ සෙල්ලම් දාන්න ගෝටා නම් නියම බඩ්ඩක්
chandima Wednesday, 27 April 2022 01:15 AM
ඒ කියන්නේ අලි සබ්රි මහත්තයාව යැව්වේ ඉංග්‍රීසි බැරි කෙනෙක් යවලා වැඩක් නැති නිසාද?
prasheen Wednesday, 27 April 2022 08:25 AM
වැටෙන්න තිබ්බ නඩු ටික ලෙෆ්ට්
දාස Wednesday, 27 April 2022 09:27 AM
ලොක්කා නඩු කීයකින් බේර ගත්තද කුප්‍රකට විදියට. ඉතින් ඉල්ලන දේ දෙන්න එපැයි.
sharm warn Wednesday, 27 April 2022 10:57 AM
ඔව් මට දැන් පෙනී යනවා. නඩු ගොඩක් ඉස්සරහට එන්න තියෙන තත්වයක් පෙන්නුම් කරනවා.
Surain Wednesday, 27 April 2022 11:06 AM
යන්න ඉස්සෙල්ලා ඉතුරු නඩු ටිකත් ගොඩ දාගන්න ඕනේ නේද
Ramsi Wednesday, 27 April 2022 11:07 AM
බඩු ටික ගොඩ දාගන්න මිසක් වෙන මොකටද.මුන් මරන්න තියෙන්නේ
Hafeel Wednesday, 27 April 2022 11:38 AM
ඉතිහාසයේ පත්වූ විහිළු ඇමැති මණ්ඩලයක්. ඇමැතිලා තමන්ට කරගන්න බැරි බව කියමින් ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිට බාරදෙනවා. ජනාධිපති එක්කෝ එම ඉල්ලා අස්වීම් බාරගන්නේ නැහැ. එක්කෝ රහසිගතව තියන් ඉන්නවා... මාධ්‍යටවත් කියන්න එපැයි කියලා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?