දින තුනක් ඇතුළතදී දෙහිවල සත්වෝද්‍යානයයේ අලි සෙල්ලම් යළි පටන් නොගතහොත් පශූ වෛද්‍යවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් අරඹන බව ශ්‍රී ලංකා නිදහස් සත්වෝද්‍යාන සේවක සංගමයේ ලේකම් ඩබ්ලිව් එන් බී සරත් මහතා කියයි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි සෙල්ලම් නාවොත් අලි ජරමරයක්
අරුණ Friday, 25 April 2014 06:37 PM
අලින්ට ලෙඩ කිව්වා නේද (අ)
සෙනරත් Friday, 25 April 2014 08:29 PM
අලින් ටික ලෙඩ වී සිටින බව කිවේ පශු ෙෙවද්යවරුන් නේද? එසේ නොවුනා නම් අලි ටික මැරිලා වැටෙන තුරුම නටවල සල්ලි හොයනවා නේද? අලි නැටවීම නිසා සේවකයන්ට අමතර දීමනාවක් ලැබෙනවා නේද? අලින් ලෙඩ උනේ ෙෙවද්‍ය වරුන්ගේ වරද නිසා නොව ඔවුන් හරියට බලා නොගත් සේවකයින්ම නිසයි. වරද බොරුවට ෙෙවද්යවරුන් වෙත පටවන්ට හැදීම හොඳ මදි නේද? (ස)