IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අල් හුසේන් උතුරේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාල් අල් හුසෙන් කුමරු අද (07) උතුරේ සංචාරයක නිරත විය.

 අල් හුසෙන් කුමරු අද උදෑසන පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළේ කාර්යාලයට ගියේය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී මහ ඇමති සී.වී. විග්නේෂවරන් හා පළාත් සභා මහ ඇමති වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවත් වීය. අනතුරුව යාපනයේ චුන්නාගම්හි පිහිටි අනාථ කඳවුරකටද අවසානයේ යාපනය නල්ලූර් කෝවිලටද යෑමට නියමිතය.

මේ අතර අල් හුසේන් කුමරු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට එද්දී අතුරුදහන් වූවන්ගේ නෑයන් පිරිසක් අල් හුසෙන් කුමරුන්හට කියා සිටියේ අතුරුදන් වූ තම දූදරුවන් ගැන කිසිදු හෝඩුවාවක් නොමැති හෙයින් ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බවට ඔවූහු කීහ.

උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්, ආනන්දි ශෂිදරන් ඇතුළු දේශපාලන නායකයෝ ද අල් හුසේන් කුමරු හමුවූහ.

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ඉරිදා පස්වරුවේ නැගෙනහිර චාරිකාවක නිරතවිය.

නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් සහ නැගෙනහිර පළාත් අමාත්‍යවරුන් සහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් හමුවී වෙන වෙනම ද රජයේ හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කළේය.

ගැටුම් වලින් පීඩාවට පත්වූ වැසියන්ද හමුවිය.

08 09 14



අදහස් (0)

අල් හුසේන් උතුරේ

බමුණු Monday, 08 February 2016 05:02 AM

ඔවුන් සොයා ගැනීමට රජය දැනුවත් කරන ලෙසය. ඔවුන් වෙන රටවල රැකියා කරනවා ඔහොම කීපදෙනෙක් අසු උන මතකද?(කෞ)

:       0       0

ප්‍රදීප් Sunday, 07 February 2016 01:59 PM

කුමාරය ඔලුව වනනවා තේරෙනවා වගේ. අනේ මගේ රටට ගිය කලක්(කෞ)

:       0       0

රේණුක Monday, 08 February 2016 07:11 AM

හොඳ ගමනක්.(හේ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 February 2016 04:50 PM

ඉදිරියේදී සුද්දෝ එක පෙළට ශ්‍රී ලංකාව ඔවුන්ගේ දඩබිමක් කරගන්නේ කෙසේද කියා සොයා බැලීමට පැමිණෙනු ඇත (නි)

:       0       0

කවී Monday, 08 February 2016 07:30 AM

කටුනායක ගුවන්තොටුපලක් එක්ක පලාලි ගුවන්තොටුපලේ ගුවන් යානා ගොඩබැස්ස පුළුවනම් මේ එන අය ගොඩබහින්නේ යාපනේ-පලාලි වලට. (බ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 10 February 2016 11:58 PM

කුමාරයා ත්‍රස්තයින්ට පොදු සමාව දියයුතු නැහැ කිවුවා නේද? (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 07 February 2016 10:02 AM

මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)

:       0       0

ජයවික්‍රම Sunday, 07 February 2016 10:02 AM

මෙයාල හැමෝම ආ සැනින් උතුරට තමයි යන්නෙ. (බ)

:       0       0

සොපි Wednesday, 10 February 2016 08:24 AM

කුමාරවරු උතුරට විතරක් වඩින්නේ මොකද ? දකුණේ ජනතාවත් කියන දේවල් ඕන තරම් තියෙනවානේ (බ)

:       0       0

අබේරත්න Sunday, 07 February 2016 10:49 AM

යුද්ධය කියන එක කොහොමටත් අපරාධයක් තමයි. කවුද යුද්ධය පටන් ගත්තේ. අවි ගත්තෝ අවියෙන් නැසේ කියල තමා කියන්න ඕනෑ. (බ)

:       0       0

සෝමපාල Monday, 08 February 2016 02:51 AM

රටට ගිය කලක්! (නි)

:       0       0

අබය Monday, 08 February 2016 02:53 AM

අපි බලමු කුමාරයා කොහොම කෙනෙක්ද කියලා (නි)

:       0       0

අතුල Sunday, 07 February 2016 11:31 AM

කොටි ඔහේ රජ කරන කාලේ කොරපුව ගැනත් ඔය කුමාරයට කිව්වනම් නේද හොද? (බ)

:       0       0

සුදේශ් Monday, 08 February 2016 03:32 AM

ලංකාවේ අනිත් පළාත් වලට ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේ මොකක්ද උතුරට හා නැගෙනහිරට විතරක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 216 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1819 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 839 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 990 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1210 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37575 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site