IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අලි 13ක් වනජීවී භාරයට ගන්න නියෝග

ව්‍යාජ ලිපි ලේඛන යටතේ ලියාපදිංචි කර අලින් ළඟ තබාගෙන සිටින දේශපාලකයින්, ස්වාමින් වහන්සේලා හා ව්‍යාපාරිකයින් සතු අලි 13 දෙනකු වනජීවී භාරයට  ගෙන අධිකරණ කටයුතු නිම වෙන තෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ ආරක්ෂිතව රඳවා තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.

එම අලින් වන ජීවි භාරයට ගෙන අලි පශූ වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ තබා ගන්නා ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.

මෝසමක් මගින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය සෑහිමකට පත්විය නොහැකි තොරතුරු මෙම අලින් 13 දෙනා සඳහා  ඇති බැවින් විමර්ශන අවසන් කර නැවත වාර්තාවක් ලබාගන්නා තෙක් එම අලි වනජීවි භාරයට ගෙන ආරක්ෂිතව තබා ගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.



අදහස් (0)

අලි 13ක් වනජීවී භාරයට ගන්න නියෝග

ශ්‍රීමාලි Tuesday, 02 February 2016 04:28 PM

අචිර, හොරට තියාගෙන ඉන්න අලින් පෙරහැරක නොගියාට කමක් නැහැ. මේ අලින්ට ලියකියවිලි නැහැ කියන්නේ, ඇතින්න මරාදාලා කැලෙන් අල්ලාගත්තා කියන එකයි. (නි)

:       0       0

රෝහිනී Tuesday, 02 February 2016 04:56 PM

අචිර, පෙරහැර වල් වලට ගන්න ඕනෑ නීත්‍යානුකූලව හිමිකරුවන් ළඟ ඉන්න හීලෑ අලි. පාරේ ගේට්ටූ ළඟ දාලා යන අලි ගත්තහම අලි කුලප්පු වෙලා පෙරහැරේ කලබල කරන බව දන්නෙ නැද්ද​? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 02 February 2016 04:56 PM

උඩවලවේ වැනි වන පෙදෙස් අලි ඇතුන්ගේ නිජබිම බැවින් මෙම අලි 13 දෙනා උඩවලවේ තම වන දහනේ ඉන්න ඉඩදී අනවසරයෙන් උන් රඳවාගෙන ඉන්න අයද එය අසළම පදිංචි කළොත් නරකද? (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 02 February 2016 09:57 PM

මොකද අලි විතරක්? අලි තියාගෙන හිටපු අයට නීතිය කොහෙද? අර ලේ තැවරුණු දළ තොගය වගේ මෙම අලි පැටවුනුත් ලේ තැවරුනු අලි. බොහෝවිට මව මරා අල්ලාගත් අය. (නි)

:       0       0

මාලක Wednesday, 03 February 2016 01:17 AM

අලි ඉන්නේ පෙරහරේ ගෙනියන්න නෙමෙයි. මේ සතුන්ට නිදහසේ ඔවුන්ගේ භුමි වල ජීවත්වෙන්න දෙන්න. (නි)

:       0       0

අචිර Tuesday, 02 February 2016 03:36 PM

මෙහම ගියෙත් පෙරහකට අලි ඇතුන් නැතිවේවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 11 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 124 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 89 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 401 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 919 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3338 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24728 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site