මහ මග වැටී තුබූ රුපියල් ලක්ෂයක් අහුලා අයිතිකරුට බාර දුන් ඇල්පිටියේ සචිනි කෝසලා දැරියගේ කතාව ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් කියැවූ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මරුංගාගස්යායේ ඥානිස්සර නාහිමියෝ පසුගියදා ඇගේ පාසලට වැඩම කළහ. ඇය උගෙන ගන්නා තුරු පසුගිය අගෝස්තු මාසයේ සිට මාසයකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්වයක් දෙන බව ද නාහිමියෝ ඇයට කීහ.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවංක දැරියට පැරිස් පන්සලෙන් ශිෂ්‍යත්වයක්
තිලක් රණවීර Thursday, 22 December 2011 10:46 AM
මෙවැනි ළමයෙකුට උපකාර කිරීම ඉතාම උතුම් ක්‍රියාවකි
සම්පත් නිලාක Thursday, 22 December 2011 11:14 AM
ලක්මවගේ අගනා නිමැවුමකි දුවේ ඔබ ජාතියට දරුපරපුරට මිනිස්වර්ගයට ආඩම්බරයක්
අසේල ඉන්දික Thursday, 22 December 2011 01:52 PM
මගේ උණුසුම් සුබ පැතුම්....!!!!
උපාලි ජයසිංහ Thursday, 22 December 2011 03:09 PM
දුවේ ඔයා අවංකම විශේෂිත චරිතයක්. අද සමාජයේ වැඩිහිටියන්ට ලොකු ආදර්ශයක්. දුවට ඉතාම සුබ අනාගතයක් වේවා
අමිල Thursday, 22 December 2011 04:34 PM
ළමයින්ට පොඩි කාලේ ඉදලම හොද දේ කරන්න කියලා දුන්නම ළමයි කවදාවත් වැරැදි මග යන්නේ නැහැ. ළමයි නරකට හැදුණොත් බණිනවා වගේම, හොදට හැදුවොත් ඒකේ ගෞරවය දෙමාපියන්ට හිමිවිය යුතුයි.
සාරා Thursday, 22 December 2011 04:36 PM
හොදට ඉගෙන ගන්න දුව. වටින දරුවෙක් වෙන්න
රුවන් Friday, 23 December 2011 10:54 AM
විනයගරුක දෙමාපියන්ගේ අවංක දරුවෙක්. චූටි දුවේ ඔබට ජයෙන් ජය...
ලාල් Wednesday, 21 December 2011 09:41 PM
හොඳ ළමයෙක්. සුභපතමි
දීප්ත කොඩිතුවක්කු Thursday, 22 December 2011 02:26 AM
අපේ ගමට ලොකු ආඩම්බරයක්.දයාබර දුවේ ඔබට ජය.
k l d Thursday, 22 December 2011 09:04 AM
හොද ක්‍රියාවක්. මගේ උණුසුම් සුබ පැතුම්